සුබ දවසක් ...ඔන්න අදත් ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් එක්ක තමයි අවේ ... පොඩ්ඩක් වම් පැත්තේ තියෙන රූපය බලපුහම අද කරන්න යන වැඩේ පැහැදිලි වෙයි . මේ මොනදේ කරන්නත් කලින් මුලින්ම ඔයාලගේ බ්ලොගර් ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න .. ඒක හැම html එඩිට් කිරීමකට කලින්ම කරන එක හොදයි .. ඒ සදහා මුලින්ම බ්ලොගර්වල ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙන්න.
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
මේ ඔබගේ පළමු පැමිණීමයි ආයුබෝවන් !
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Wednesday, September 14, 2011
Sunday, September 11, 2011
නොමිලේ pdf බාගන්න .. මෙන්න තැනක්
සුබදවසක් හැමදෙනාටම .. ටික දවසකින් මේ පැත්තට ගොඩවුනේ ... අදත් ඔයාලට වැදගත් වෙයි කියන දෙයක් අරගෙන තමයි අවේ .. මටත් මේක හම්බ වුනේ අන්තර්ජාලේ සැරිසරනකොට තමයි ..... මෙතන කොම්පියුටර් හාඩ්වෙයා , වෙබ් ඩිසයින් - joomla , ඩිජිටල් පොටෝග්‍රැපි , පොටෝෂොප් , කොම්පියුටර් නෙට්වර්කින් , පේස්බුක් , gmail හා සම්බන්ධ guide books 50 කට ආසන්න ප්‍රමාණයක් pdf වශයෙන් තියෙනව .... තාක්ෂණය ගැන උනන්දුවෙන අයට මෙතන යමක් ගන්න පුළුවන් කියල මට හිතෙනවා ..... ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ල බලන්න ..
Thursday, September 8, 2011
Monday, September 5, 2011
ලැප්ටොප් එකෙන් සරල wi-fi hot spot එකක් හදමු .
සුබ දවසක් ... ටික දවසකට පස්සේ තමයි .. ඔන්න මේ පැත්තේ අවේ ..ඔන්න අද අපි හදාගන්න යන්නේ සරල wi-fi hot spot එකක් ......මේකට මුලින්ම අවශ්‍ය වෙනවා wi-fi පහසුකම තියෙන ලැප්ටොප් එකක් , මොකද ගොඩක් ඩෙස්ක්ටොප් පරිගණක වල wi-fi නැහැ.. ඩෙස්ක්ටොප් වලටත් නෙට්වර්ක් කාඩ් එකක් සවිකරලා මේ වැඩේ කරගන්න පුළුවන් .....හරි මුලින්ම control panel එකට යන්න.අමතක වුණා මුලින් කියන්න .. අපි wi-fi hot spot එක හදන්න යන්නේ වින්ඩෝස් සෙවන් වලදී
Subscribe to:
Posts (Atom)