එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, September 8, 2011

බ්ලොග් වැඩ - Photo එක උඩු යටිකුරු කරමු -


    
 සුබ දවසක්  හැමෝටම ,,,  අද කරන්න  හදන්නේ   අපි බ්ලොග් පොස්ට් වලට දාල  තියෙන  photo   එක මතට  cursor  එක ගෙනියන කොට එය  යටිකුරු වෙලා  පේනවනම්  කොහොමද ?   මේක කරගන්න හරිම  ලේසියි ..  පොඩි කෝර්ඩ් එකක්  ඔයාලගේ  CSS  වලට   එකතු කරගන්න   තියෙන්නේ ..  .....

මුලින්ම මෙහෙම කරන්න.
ඔයාල  ඔයාලගේ  බ්ලොගර්  එකවුන්ට් එකට ලොග් වෙලා   Dashboard----Design---Edit html   තෝරන්න .
ඊට පස්සේ  ctrl + F    ඇතුලත් කරලා එන   search  එකේ දී   ]]></b:skin>    යන්න   සොයා   ගන්න.
දැන් ඔන්‍න‍   ]]></b:skin>  තියෙන   තැන හයිලයිට්  වෙලා පෙනේවි .   දැන්   මෙන්න මේ  පහත තියෙන  කෝඩ් එක  කොපි කරගෙන  එය ]]></b:skin> ට   උඩින්  පේස්ට් කරගන්න .  අවසානයේ  ටෙම්ප්ලේට් එක සේව්  කරන්න .
මෙන්න CSS  වලට  එකතු  කරගත   යුතු කෝඩ් එක.



.FBT-slant:hover{
-moz-transform:rotate(180deg) scale(1.25);
-webkit-transform:rotate(180deg) scale(1.25);
}
දැන් ඔයාල css එක එකතු කරලා ටෙම්ප්ලේට් එක සේව් කරගෙන ඉවරයි .. එහෙම කලාට වැඩේ ඉවර නැහැ .
තව පොඩි වෙනස් කමක් කරන්න තියෙනවා  ෆොටෝ එක  අප්ලෝඩ් කරන කෝඩ් එකේ.මෙන්න මේවගේ.
   <img class="FBT-slant" src="image url" /> 
නිල් පාටින් තියෙන class="FBT-slant " කියන කොටස තමයි අලුතින් එකතු වුනේ. ඉතින් මේක කරලා බලල මටත් අඩුපාඩු කියන්න. සුබදවසක් .
6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එල පෝස්ට් එකක්නෙ මේක මාත් මේක ලියලතියෙන්නෙ මගෙ බ්ලොග් එකට.. තාම දාන්න බැරුව ගියා.. කොහොමහරි ඔයා මට කලින් ඉස්සර වෙලා. කොහොම උනත් මේක දාපු එක සිරා...


    තවත් බ්ලොග් ට්‍රික්ස් දැනගන්න ඕනිනම් මගෙ බ්ලොග් එකත් බලන්න, මෙන්න පාර... http://www.techblaster.net/

    ReplyDelete
  2. ස්තුතියි බුද්ධික ප්‍රතිචාරයට

    ReplyDelete
  3. ස්තුති Techmaker ප්‍රතිචාරයට .. මමත් ඔයාගේ බ්ලොග් එකට ගොඩවුනා ඔන්‍න‍.

    ReplyDelete
  4. නියම වැඩක් යාළුවා..

    ReplyDelete
  5. ස්තුතියි දිනේෂ් ප්‍රතිචාරයට .. මේවා තමයි වටින්නේ ..

    ReplyDelete