සුබදවසක් .... මීට කලින් අපි පේස්බුක් කොමෙන්ට් බොක්ස් එක බ්ලොගර් වලට එකතු කරගන්න විදිහ කියල දුන්න මතක ඇතිනේ ... අලුතෙන් ආයෙත් එක දැනගන්න අවශ්‍ය නම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් ,,,,,,
හරි තවමත් එය එකතු කරගත්තේ නැති අය මුලින්ම පේස්බුක් කොමෙන්ට් බොක්ස් එක තමන්ගේ බ්ලොග් එකට එකතු කරගෙන තමයි ...මේක පටන් ගන්න වෙන්නනේ .. මුලින්ම හැමදාමත් කියනවා වගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ බැකප් එකක් අරගෙනම පටන් ගමු ....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Wednesday, August 29, 2012
Tuesday, August 28, 2012
ලෙහෙසියෙන්ම බ්ලොගර් බ්ලොග් එකට Multi-tabbed widget එක එකතු කරන්න......
සුබ දවසක් ... මේ වම තියෙන රූපය බැලුවහම පෙනෙනවා අද අපි බ්ලොග් එකට එකතු කරගන්න යන ගැජට් එක මොකක්ද කියල... මේ Muiti-tabbed widget , බ්ලොගර් වලට එකතු කරගන්න
තවත් වෙනස් ක්‍රම තියෙනවා ...නමුත් මේ අද අපි කරන්නයන විදිහ අනික් ක්‍රම වලට වඩා පහසුයි , පියවර දෙකකින් වැඩේ ඉවරයි ... ඉතින් ඔයාලගේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකේ තියෙන ගැජට් ටික පිළිවෙලකට මෙම Muiti-tabbed widget එක මගින් සකසා ගන්න පුළුවන්
හරි එහෙනම් වෙනද වගේම බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ වෙනසක් කරන නිසා මුලින්ම
ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගෙනම වැඩේට බහිමු....
තවත් වෙනස් ක්‍රම තියෙනවා ...නමුත් මේ අද අපි කරන්නයන විදිහ අනික් ක්‍රම වලට වඩා පහසුයි , පියවර දෙකකින් වැඩේ ඉවරයි ... ඉතින් ඔයාලගේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකේ තියෙන ගැජට් ටික පිළිවෙලකට මෙම Muiti-tabbed widget එක මගින් සකසා ගන්න පුළුවන්
හරි එහෙනම් වෙනද වගේම බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ වෙනසක් කරන නිසා මුලින්ම
ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගෙනම වැඩේට බහිමු....
ලේබල
බ්ලොග්
Sunday, August 26, 2012
අප්ලෝඩ් නොකරම අන්තර්ජාලයෙන් විශාල files යවන්න ... මෙන්න කෙටි ක්‍රමයක් .....
සුබ දවසක් හැමෝටම අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරගෙන තමයි බ්ලොග් එක පැත්තට අවේ ... හැමෝම අන්තර්ජාලය හරහා නොයෙක් ෆයිල් මිතුරන් අතර බෙදාගන්නවනේ ..ඉතින් මේ ෆයිල් ප්‍රමාණයෙන් විශාල වුනොත් ඒවා ඊමේල් එකකට අමුනනකොට හෝ ෆ්‍රී ෆයිල්
අප්ලෝඩ් කළහැකි වෙබ් අඩවි වලට අප්ලෝඩ් කිරීමේදී අපගේ අන්තර්ජාල සේවාවේ දත්ත ප්‍රමාණය නිකරුනේ වැය වෙනවා ...ඉතින් මේකට විසදුමක් තමයි .. අපි මෙතනින් ඉදිරියට හොයන්න යන්නේ.........
ලේබල
TRICKS
Saturday, August 25, 2012
බ්ලොග් එකේ ලේබල් එකට අලුත් පෙනුමක් දෙන්නේ මෙහෙමයි ......
බ්ලොගර් වලින් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි ..අදත් මේ කරන්න හදන්නේ ... අපි විවිධ මාතෘකා යටතේ බ්ලොග් පොස්ට් ලියනවා .. ඒවා එක එක ලේබල් මගින් තමයි අපි බ්ලොගර් වලදී වෙන්කර තබා ගන්නේ.. ඉතින් ඔය ලේබල් ටික පිළිවෙලකට සකසා ගත්තොත් එය බ්ලොග් එකට අලුත් පෙනුමක් මෙන්ම , කියවන්නෙකුට පහසුවකුත් එකතු වෙනවා ඔය ඉහල රුපයේ තියෙන්නේ අද අපි බ්ලොගර් ලේබල් ටික ලස්සන කරගත්තහම අන්තිමට දිස්වන ආකාරය .. හරි අපි දැන් මුලින්ම බ්ලොගර් ලේබල් ටික බ්ලොග් එකේ සයිඩ් බාර් එකට එකතු කරමු.
ලේබල
බ්ලොග්
Subscribe to:
Posts (Atom)