එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, August 25, 2012

බ්ලොග් එකේ ලේබල් එකට අලුත් පෙනුමක් දෙන්නේ මෙහෙමයි ......









බ්ලොගර්  වලින්   බ්ලොග්  ලියන සහෝදර සහෝදරියන්ට  වැදගත් වන දෙයක්  තමයි ..අදත්  මේ කරන්න   හදන්නේ ... අපි විවිධ මාතෘකා යටතේ බ්ලොග් පොස්ට් ලියනවා ..  ඒවා  එක එක  ලේබල්   මගින්   තමයි අපි බ්ලොගර් වලදී   වෙන්කර   තබා   ගන්නේ.. ඉතින්   ඔය ලේබල්   ටික  පිළිවෙලකට  සකසා ගත්තොත් එය  බ්ලොග් එකට අලුත්  පෙනුමක් මෙන්ම , කියවන්නෙකුට   පහසුවකුත්  එකතු වෙනවා ඔය  ඉහල   රුපයේ    තියෙන්නේ   අද   අපි  බ්ලොගර්  ලේබල්   ටික   ලස්සන  කරගත්තහම  අන්තිමට    දිස්වන  ආකාරය .. හරි   අපි දැන් මුලින්ම  බ්ලොගර්  ලේබල්   ටික බ්ලොග්  එකේ  සයිඩ් බාර්   එකට  එකතු    කරමු.

ඒ  සදහා බ්ලොගර්   වල Dashboard >>>>Page Element>>>>>>Add Gadget   මත  ක්ලික්  කරන්න.


ඊට පස්සේ  අපට එකතු  කරගත යුත්තේ  සයිඩ් බාර්   එකට  ලේබල් නිසා  ගැජට්  අතුරින්  ලේබල්  ගැජට්  එක   තෝරා ගන්න .  පහත  රූපය  පරිදි......
එහි   ඇති  +   මත  ක්ලික්   කරන්න... එවිට    පහත   රූපය පරිදි ....

මෙතැනදී  ඉහත රූපය පරිදි  ලේබල්  අපට   අවශ්‍ය   පරිදි  සකස්  කරගැනීමට   පුළුවනි .. මෙතන අප කලයුතු  වැදගත්  දෙය  වන්නේ.. මෙහි  Display  කොටසෙහි   Cloud මත ටික්   කර   අවසානයේ  save මත ක්ලික්   කරන්න,, දැන් බ්ලොග්   එකේ ලේබල්  ටික  Cloud  එකක්  ආකාරයට බ්ලොග්   එකේ  සයිඩ්   බාර්   එකට  එකතු  වෙලා බලන්නකෝ   ගිහිල්ලා... නමුත්  මෙම ලේබල්  ටික  මුල් රූපය පරිදි   හැඩ වැඩ කිරීමට  පහත  දැක්වෙන  CSS   කොටස , 
 Dashboard >>>>Page Element>>>>>>Add Gadget>>>>>Add Html/Java Script   
මගින්   එකතු   කරගෙන   අවසානයේ  ටෙම්ප්ලේට්   එක සේව්  කරගන්න...

මෙන්න  CSS    කොටස ....


2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. තේරුන් නැහැ අප්පා..අවසාන ටික Java Script එකකටද Save කරන්න ඕන සහෝ??

    ReplyDelete
  2. @හිරුහිමාවීස්තුතියි ,ඔව් ඒ විදිහට තමයි කරන්න ඕනෑ

    ReplyDelete