සුබදවසක් .... මීට කලින් අපි පේස්බුක් කොමෙන්ට් බොක්ස් එක බ්ලොගර් වලට එකතු කරගන්න විදිහ කියල දුන්න මතක ඇතිනේ ... අලුතෙන් ආයෙත් එක දැනගන්න අවශ්‍ය නම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් ,,,,,,
හරි තවමත් එය එකතු කරගත්තේ නැති අය මුලින්ම පේස්බුක් කොමෙන්ට් බොක්ස් එක තමන්ගේ බ්ලොග් එකට එකතු කරගෙන තමයි ...මේක පටන් ගන්න වෙන්නනේ .. මුලින්ම හැමදාමත් කියනවා වගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ බැකප් එකක් අරගෙනම පටන් ගමු ....
ඊට පස්සේ බ්ලොගර් Dashboard >>>>>>Design>>>>>Edit HTML වලට යන්න.
Expand Widget Templates මත ටික් ලකුණ දමා CTRL + F මගින් පහත සදහන් කෝඩ් එක සොයා ගන්න.......
එය පහත පරිදි තමයි තියෙන්නේ
එහි ඇති <b:if cond='data:post.allowComments'> කෝඩ් එකට පහතින් ඇති කෝඩ් අතරට
පහලින් දැක්වෙන කෝඩ් එක එකතු කරන්න......
ඒක අන්තිමට පෙනෙන්නේ මෙන්න මේ විදිහට .......
ඔන්න වැඩේ හරි ... අවසානයේ ටෙම්ප්ලේට් එක Save කර ගන්න... මිට කලින් මම පේස්බුක් කොමෙන්ට් වල එකතුව බ්ලොග් පොස්ට් එකේ title එකට එකතු කරගන්න විදිහත් ලියල තියෙනව .. කැමති කට්ටියට එකත් මෙතනින් බලා ගන්න .. පුළුවන් ........
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Wednesday, August 29, 2012
බ්ලොග් වැඩ කෑලි - පේස්බුක් කොමෙන්ට් වල එකතුව බ්ලොග් පොස්ට් එකේ Footer එකට එකතු කරගන්නේ මෙහෙමයි......
ලේබල
බ්ලොග්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....