සුබ දවසක් ...ඔන්න ආයෙත් ආවේ ඔයාලගේ බ්ලොග් එකට එකතු කරගන්න පුළුවන් ලස්සන වැඩකුත් එක්කයි ..... ..මුලින්ම මෙතැනදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලොගර් පොස්ට් එකේ තියෙන දිනය .. අපට අවශ්‍ය පරිදි පරිදි කැලැන්ඩර් එකක දිනය පෙන්වන විදිහට සකසා ගැනීම.... කවුරු හරි කියන්න පුළුවන් .. මොනවද මේ මේවා ,,, වැඩක් තියෙනවද කියල ... නමුත් මගේ බ්ලොග් එකටත් මේක එකතු කලාට පස්සේ අලුත් පෙනුමක් ලැබුන ..එහෙනම් ඉතින් ඔයාලගේ බ්ලොග් එකට මේක එකතු කරගන්න බලමු...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Saturday, September 1, 2012
Thursday, August 30, 2012
පේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින වලට සුබපැතුම් යවන්න අමතක වෙනවද ? .... එහෙනම් මෙතනට යන්න..
පේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින වලට සුබපැතුම් යවන්න අමතක වෙනවද ? ගොඩක් දෙනෙකුට වෙනදෙයක් තමයි ඔය අමතක වීම... අන්න ඒවගේ අයට තමන්ගේ යාලුවන්ගේ උපන්දින අමතක නොවී කලට වෙලා වට , තමන් අවශ්‍ය කරන වෙලාවට සුබපැතුම යවා ගන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන කියන්න අද සුදානම් වෙන්නේ , නිතර පේස්බුක් නොයන අයටත් තමන්ගේ යාලුවන්ගේ උපන්දින කලින් සුදානම් කරලා තියල අවශ්‍ය දිනයෙදී යවන්න පුළුවන් ... මේකට කියන්නේ birthdayfb.com කියල ...මුලින්ම ඉහත ලින්ක් එකෙන් යන්න..
ලේබල
facebook
Wednesday, August 29, 2012
බ්ලොග් වැඩ කෑලි - පේස්බුක් කොමෙන්ට් වල එකතුව බ්ලොග් පොස්ට් එකේ Footer එකට එකතු කරගන්නේ මෙහෙමයි......
සුබදවසක් .... මීට කලින් අපි පේස්බුක් කොමෙන්ට් බොක්ස් එක බ්ලොගර් වලට එකතු කරගන්න විදිහ කියල දුන්න මතක ඇතිනේ ... අලුතෙන් ආයෙත් එක දැනගන්න අවශ්‍ය නම් මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් ,,,,,,
හරි තවමත් එය එකතු කරගත්තේ නැති අය මුලින්ම පේස්බුක් කොමෙන්ට් බොක්ස් එක තමන්ගේ බ්ලොග් එකට එකතු කරගෙන තමයි ...මේක පටන් ගන්න වෙන්නනේ .. මුලින්ම හැමදාමත් කියනවා වගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ බැකප් එකක් අරගෙනම පටන් ගමු ....

බ්ලොග්
Tuesday, August 28, 2012
ලෙහෙසියෙන්ම බ්ලොගර් බ්ලොග් එකට Multi-tabbed widget එක එකතු කරන්න......
සුබ දවසක් ... මේ වම තියෙන රූපය බැලුවහම පෙනෙනවා අද අපි බ්ලොග් එකට එකතු කරගන්න යන ගැජට් එක මොකක්ද කියල... මේ Muiti-tabbed widget , බ්ලොගර් වලට එකතු කරගන්න
තවත් වෙනස් ක්‍රම තියෙනවා ...නමුත් මේ අද අපි කරන්නයන විදිහ අනික් ක්‍රම වලට වඩා පහසුයි , පියවර දෙකකින් වැඩේ ඉවරයි ... ඉතින් ඔයාලගේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකේ තියෙන ගැජට් ටික පිළිවෙලකට මෙම Muiti-tabbed widget එක මගින් සකසා ගන්න පුළුවන්
හරි එහෙනම් වෙනද වගේම බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ වෙනසක් කරන නිසා මුලින්ම
ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගෙනම වැඩේට බහිමු....

Subscribe to:
Posts (Atom)