එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, August 30, 2012

පේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින වලට සුබපැතුම් යවන්න අමතක වෙනවද ? .... එහෙනම් මෙතනට යන්න..

පේස්බුක් එකේ  යාලුවන්ගේ  උපන්දින වලට සුබපැතුම්  යවන්න   අමතක   වෙනවද ?  ගොඩක්   දෙනෙකුට   වෙනදෙයක්    තමයි  ඔය  අමතක   වීම... අන්න ඒවගේ  අයට  තමන්ගේ   යාලුවන්ගේ   උපන්දින   අමතක නොවී කලට  වෙලා වට , තමන් අවශ්‍ය   කරන වෙලාවට  සුබපැතුම  යවා  ගන්න   පුළුවන්  වෙබ් අඩවියක්  ගැන  කියන්න   අද   සුදානම්  වෙන්නේ , නිතර   පේස්බුක්  නොයන   අයටත්  තමන්ගේ  යාලුවන්ගේ  උපන්දින  කලින්   සුදානම්  කරලා   තියල  අවශ්‍ය  දිනයෙදී    යවන්න   පුළුවන් ... මේකට   කියන්නේ birthdayfb.com  කියල ...මුලින්ම   ඉහත  ලින්ක්  එකෙන්  යන්න..


ඊට   පස්සේ  පහත   රූපය  පරිදි  facebook   මගින්   ලෝග්වෙන්න.


ඊට පස්සේ  පහත රූපය  පරිදි  allow  මත   ක්ලික්  කරන්න,,,


ඊට පස්සේ   කරන්න   තියෙන්නේ  පහල   රූපයේ පෙනෙන   ආකාරට  සුබපැතුම්  හා   උපන්දින    ටික 
පිළිවෙලකට  සකසා  ගන්න........ වැඩේ    ඉවරයි ...


සුබදවසක් ..............................



4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. හොඳ වැඩක්!
    සහෝ මම චූටි දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්තම්?
    අනේ පුළුවන් නම් බැක්ග්‍රවුන්ඩ් කලර් එක ටිකක් වෙනස් කරන්න.

    ස්තුතියි!
    ඔබට ජය!

    ReplyDelete
  2. @හිරුහිමාවීස්තුතියි! මටත් හිතෙනවා මේක වෙනස් කලොත් හොදයි කියල...

    ReplyDelete