සුබදවසක් ඔයගොල්ලන්ට ...... සාමාන්‍ය ජීවිතයේදී වගේම පේස්බුක් වලත් යාළුවන් එකතුවෙනවා , අඩුවෙනවා ..ඕක ඉතින් හැමෝටම පොදු දෙයක් ...සමහර අය නොකියාම අයින් වෙනවා ...සමහරවෙලාවට අපටත් නොදනිම .. ඉතින් මේ වගේ වෙලාවක ඊමේල් එකක් ඒ බව දන්වා අපට ලැබුනොත් කෙතරම් වටිනවද ? ඉතින් මේ නොමිලයේ ලබා ගතහැකි ඊමේල් එක ලබා ගන්න ක්‍රමය තමයි අද ඔයාල කියල දෙන්න යන්නේ....මුලින්ම මේකට අපට තුන්වන පාර්ශවයක සහය ලබා ගන්න වෙනවා....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Thursday, September 20, 2012
Wednesday, September 19, 2012
දැන් Youtube video බාන්න ඩවුන්ලොඩර් , සොෆ්ට්වෙයා එපා ...මෙන්න බඩු...
සුබදව්සක් හැමදෙනාටම ... අදත් බ්ලොග් එක පැත්තට අවේ ... තවත් අලුත් අරගෙනම තමයි ....ඉතින් අපි youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරනකොට නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER ... වගේ ඒවා යොදාගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා ....ඉතින් මේ කියන්න යන්නේ ඒවා මොකුත්ම නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක් ගැන...මම හිතනවා video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
Tuesday, September 18, 2012
අලුත් ඊමේල් එකක් ලැබුණු විට ඒ බව SMS එකකින් දැනගන්න
සුබ දවසක් හැමදෙනාටම... අදත් බ්ලොග් එක පැත්තට අවේ ..ඔයාලට තවත් වැදගත් වන දෙයක් අරගෙනයි ... ඉතින් දැන් නිතරම ඔයාලගේ ඊමේල් එකවුන්ට් එක ගොඩවැදිලා අලුතෙන් ලැබිල තියෙන ඊමේල් මොනවද කියල බලන්න අවශ්‍ය නැහැ ...මේ වැඩේ කරගත්තහම , අලුත් ඊමේල් එකක් ලැබුන විට ...ඒ බව SMS එකක් මගින් දැනගන්න පුළුවන් ....
Saturday, September 15, 2012
බ්ලොග් වැඩ - බ්ලොග් එකට අලුත් කොමෙන්ට් එකක් එකතු වුවිට ඒ බව දැනගන්න SMS එකක් ෆෝන් එකට
සුබදවසක් හැමදෙනාටම ...අදත් බ්ලොග් එක පැත්තේ ගොඩවුනේ ... ඔන්න ඔයාලට වැදගත් දෙයක් අරගෙනයි ...ඉතින් බ්ලොග් ලියන අයට තමයි ගොඩක් වැදගත් වෙන්නේ මොකද ඔයාලගේ බ්ලොග් පොස්ට් එකකට අලුත් කොමෙන්ට් එකක් එකතුවූ විට ඒ බව SMS එකක් මගින් ඔයාලගේ ෆෝන් එකට දැනුම්දෙනවා ... එතකොට දාපු පොස්ට් එකට කොමෙන්ට් ලැබිල තියෙනවද බලන්න බ්ලොගර් වලට ලොග් වෙලා කරදර වෙන්න අවශ්‍ය නැහැ .. වැඩේ ලෙහෙසියි ..නිතරම කොමෙන්ට් ඇවිල්ල තියෙනවද කියල බලන්න අමාරු අයට .. මේක ගොඩක් වැදගත් වෙයි ...
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



