එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, September 20, 2012

පේස්බුක් එකේ ඔයාගේ යාලුවෙක් ඔයාව unfriend කලොත් ඒ බව ඊමේල් එකකින් දැනගනිමු..


සුබදවසක්  ඔයගොල්ලන්ට ...... සාමාන්‍ය  ජීවිතයේදී  වගේම පේස්බුක්  වලත්  යාළුවන්  එකතුවෙනවා  , අඩුවෙනවා ..ඕක  ඉතින් හැමෝටම පොදු දෙයක් ...සමහර  අය  නොකියාම  අයින් වෙනවා ...සමහරවෙලාවට  අපටත්  නොදනිම .. ඉතින්  මේ වගේ  වෙලාවක  ඊමේල්  එකක් ඒ   බව   දන්වා අපට   ලැබුනොත්  කෙතරම්  වටිනවද ? ඉතින්  මේ  නොමිලයේ   ලබා ගතහැකි ඊමේල් එක  ලබා ගන්න   ක්‍රමය තමයි  අද ඔයාල  කියල   දෙන්න   යන්නේ....මුලින්ම   මේකට  අපට  තුන්වන  පාර්ශවයක   සහය ලබා   ගන්න   වෙනවා....
එක   තමයි twentyfeet.com  ...මෙතනින් ඒකට  යන්න   පුළුවන් , ඊට   පස්සේ  Signup මත ක්ලික්   කරන්න....එතනින් පහත රූපය පරිදි  Sign up via Facebook   තෝරා   ගන්න.....


ඊට පස්සේ   මෙන්න මේවගේ   රූපයක්  එනවා....  එයින්   පහත  පරිදි තෝරා ගන්න...


ඊට පස්සේ  TwentyFeet  මගින්  ඔයාලගේ  friend list  එකට   ඇතුළු  වීමට   අවසර   ඉල්ලනවා ,, එතනදී  allow  මත   ක්ලික්  කරන්න,,,,පහත  රූපය  පරිදි ...



ඊලගට ඔයාල ඊමේල්  එක  එවිය යුතු  සදහන්   කර   confirm  මත ක්ලික්   කරන්න.......


ඊට පස්සේ මෙන්න මේවගේ   රූපයක්    තමයි   එන්නේ ............එතනින්   පහත  රූපය   පරිදි තෝරා  ගන්න.

 ඔන්න  අපි   facebook  ගිණුමට  TwentyFeet  සම්බන්ධ  කරගෙන ඉවරයි ....පහත   රුපයෙන්  ඒක  බලාගන්න   පුළුවන් ......
හරි දැන් ඉතින්  ඔයාලගේ  friend කෙනෙක්  , unfriend   වෙනකොට ...   ඒ   බව  twentyfeet  මගින්  ඔයාල ලබාදුන්  ඊමේල්  එකට ලබා දෙනවා..... එහෙනම් ඉතින්  ඔයාල බලාපොරොත්තු  වුනු  පණිවිඩය  ඔයාලට  ලැබුන.... එහෙනම්  ඉතින්   සුබදවසක් ....




4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. Post niyami Thanks.!

    ReplyDelete
  2. නියමයි..

    ReplyDelete
  3. ස්තුතියි යාලු :)

    ReplyDelete
  4. ප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තුතියි෴

    ReplyDelete