සුබදවසක් හැමදෙනාටම .. ඔයගොල්ල ගෙදර , නෙට් කැෆේ ,වගේම කාර්යාලය තුලදීත් පරිගණක පාවිච්චි කරනවනේ ඉතින් මෙහෙම දෙතුන් තැනකදී පරිගණක පාවිච්චි කරන අයට තමන්ගේ බ්‍රවුසර් එකේ තියෙන බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස් එකතැනකට එකතු කරලා තියාගත්තොත් ඔයාලට නෙට් එකට කොහෙන් ලොග් වුනත් වැඩකටයුතු කරගන්න පහසු වේවි ඒ සදහා ගුගල් ක්‍රෝම් බ්‍රවුසර් ඒක අපේ ගුගල් එකවුන්ට් එකත් එක්ක එකතු කර ගන්න තමයි අද සුදානම ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Wednesday, September 26, 2012
Tuesday, September 25, 2012
පේස්බුක් වල අනවශ්‍ය ෆොටෝ ඔයාලගේ වෝල් එකට ටැග් කරනවද ? මෙන්න බේත
සුබ දවසක් ,, ඔයාලගේ පේස්බුක් වෝල් එකට යාළුවො ඔයාගේ ෆොටෝ ටැග් කරනවනේ ... ඉතින් ඒවගේ වෙලාවට සමහර විට නොගැලපෙන පින්තුර ( අසබ්ය දේවල් පවා ) ටැග් කරන්න පුළුවන් , මොකද ටැග් කරපු පුද්ගලයාගේ නම වැටෙන්නේ නැති නිසා ..ඉතින් මේ වගේ එකක් වුන වෙලාවට ඔයාල පත්වෙන අපහසුතාවය ආයේ කියල නිම කරන්න බැහැ නේද? ඉතින් මේ වගේ දෙයක් මගහැර ගන්න පේස්බුක් වලින්ම දීල තියෙන පහසුකමක් ගැන තමයි අද ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ...
ලේබල
facebook
Monday, September 24, 2012
ගූගල් ක්‍රෝම් වලදී වැදගත් බුක්මාක් වලට පාස්වඩ් එකතු කර සගවමු .....
සුබ දවසක් ......ඔයාල ඉන්ටර්නෙට් වලට ලොග් වීමට එක එක වෙබ් බ්‍රවුසර් පාවිච්චි කරනවා...මුලින්ම තිබුනේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර , ඊටපසුව ෆයර්ෆොක්ස් , ගූගල් ක්‍රෝම් , ඔපෙරා ,, වගේ
බ්‍රවුසර් මේ වනවිට අන්තර් ජාලය එකතු වෙලා තියෙනවා... ඉතින් මේ බ්‍රවුසර් වලින් විවිධ කාරයන් ඉටුකරගන්න පුළුවන් ...මේ වගේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය පාවිච්චි කරන අයට වන දෙයක් තමයි අදත් ඔයාලට කියල දෙන්න යන්නේ...
ලේබල
TRICKS
Sunday, September 23, 2012
SEO- Meta Description Tag එක ලේසියෙන්ම බ්ලොග් පෝස්ට් වලට වෙන වෙනම එකතු කරගන්න...
සුබදව්සක් ... බ්ලොගර් මගින් බ්ලොග් ලියන සහෝදරයින් දැන් බ්ලොගර් වල අලුත් අතුරු මුහුණත පාවිච්චි කරනවා නේද? මේ අලුත් අතුරු මුහුනතත් එක්ක , බ්ලොගර් මගින් SEO (Search Engine Optimization ) වලට අදාළ Settings , අපේ බ්ලොගර් Dashboard එකට ලබාදී තිබෙනවා ... ඉතින් මේ Settings හරියාකාරව සකසා ගත්තේ නැත්නම් ඔයාලගේ බ්ලොග් එක Search Engine වල සෙවුම් අතරට එක් නොවීමට ඉඩ තිබෙනවා ...
ලේබල
SEO
Subscribe to:
Posts (Atom)