එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, September 25, 2012

පේස්බුක් වල අනවශ්‍ය ෆොටෝ ඔයාලගේ වෝල් එකට ටැග් කරනවද ? මෙන්න බේත

සුබ දවසක් ,,  ඔයාලගේ  පේස්බුක්   වෝල්   එකට  යාළුවො  ඔයාගේ ෆොටෝ  ටැග්   කරනවනේ ... ඉතින්  ඒවගේ    වෙලාවට  සමහර  විට  නොගැලපෙන  පින්තුර ( අසබ්‍ය දේවල්   පවා )     ටැග්   කරන්න පුළුවන් , මොකද  ටැග්  කරපු පුද්ගලයාගේ   නම  වැටෙන්නේ නැති  නිසා ..ඉතින්   මේ  වගේ  එකක්  වුන  වෙලාවට ඔයාල   පත්වෙන  අපහසුතාවය  ආයේ   කියල   නිම කරන්න බැහැ නේද? ඉතින්  මේ  වගේ   දෙයක්   මගහැර   ගන්න පේස්බුක්  වලින්ම දීල තියෙන පහසුකමක්  ගැන   තමයි  අද ඔයගොල්ලන්ට  පැහැදිලි   කරන්න   යන්නේ...
මුලින්ම   ඔයාලගේ පේස්බුක්   ගිණුමට   ලොග්  වෙන්න.. ඊලගට  දකුණු අත පැත්තේ   ඇති  privacy
settings  වලට  ගමන්  කරන්න.....මෙන්න  පහත  රූපය  පරිදි ....


ඊලගට  මෙන්න   මේවගේ  රූපයක්  එනවා එතනදී  Timeline  and Tagging   වල  Edit Setting  වලට   ගමන්   කරන්න....පහත රූපය  පරිදි ...


එවිට  පහත  රූපය   පරිදි  Review posts friends in  before they appear on  your  timeline   කියන   ටැබ්  එක  ON  කරගන්න.



මේක  ON   කරගත්තට   පස්සේ  ඔයාලගේ යාළුවො   ටැග්  කරන පින්තුර  Timeline  එකට   එකතු   වෙන්න කලින්  ඔයාට බලන්න  පුළුවනි... එහෙනම්  ජය වේවා ......................................


                     
6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වෙනද වගේ ම අදත් වටිනා ලිපියක්..

    ReplyDelete
  2. ඕක නොකෙරුවානම් අදට වෝල් එකේ මොනා තියෙයිද මන්ද..

    ReplyDelete
  3. තෑක්න් යූ වෙරි මච්.....

    ReplyDelete
  4. හොඳ කොල්ලා හැමදාම හොද දෙයක් දෙනවා...

    ReplyDelete
  5. bada gannethuwa beda ganna ayata honda gamanak thiyanawa jayawewa

    ReplyDelete