ඔන්ලයින් ෆයිල් හුවමාරු කරගන්න අප විවිධ ක්‍රම හාවිතා කරනවා ...නමුත් සමහර වෙබ්අඩවි පාවිච්චි කිරීමේදී අපට ඒවායේ ලියාපදිංචි වී මුලින්ම ගිණුමක් සාදාගත යුතුවෙනවා ...නමුත් ඒ සදහා justbeamit යොදා ගත්තොත් අපට කිසිම තැනක ලියාපදිංචි නොවී , ඉක්මන් ෆයිල් හුවමාරුවක් කරගන්න පුළුවනි ...මෙහි යොදාගන්නේ peer to peer ෆයිල් හුවමාර කිරීමේ තාක්ෂණය ..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Thursday, November 8, 2012
Wednesday, November 7, 2012
ඔයාලගේ තියෙන ජීමේල් එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න කැමතිද ,, මෙන්න ක්‍රමේ ...
ජීමේල් පාවිච්චි කරන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි .. මේ කියන්න යන්නේ ..ඔයාල ජීමේල් පාවිච්චි කරනවා නම් , දැනටමත් ඔයාගේ නමට ජීමේල් ගිනුම් ගොඩක් ඇති .... එකක් ප්‍රදාන වශයෙන් අනෙක්වට වඩා වැඩියෙන් පාවිච්චි කරනවත් ඇති ..මෙහෙම ජීමේල් ගිනුම් ගොඩක් තියෙන කෙනෙකුට හැමවිටම වෙනවෙනම මේල් බලන්න ගියහම ටිකක් කරදරයි ..එනිසා එක තැනක ඉදල අනෙක් ඒවාට එන මේල් බලාගන්න පුළුවන් විදිහට ජීමේල් ගිනුම් ටික හදාගන්න තමයි මේ සුදානම ...
Sunday, November 4, 2012
Word ෆයිල් එකක් PDF කරගන්න මෙන්න ලේසි ක්‍රමයක් .......
සුබ දවසක් ..ඔයාල වර්ඩ් ෆයිල් එකක් PDF ෆෝමැට් එකකට හරවා ගැනීමට විවිඩ ක්‍රම හාවිතා කරනවා...ඒ වගේ ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් තැනකට තමයි ඔයාලව ගෙනියන්න හදන්නේ ...මුලින්ම මෙයට ජීමේල් ගිණුමක් තියෙන්න ඕනෑ...
Saturday, November 3, 2012
Burn note -- ආරක්ෂාව සහිතව පණිවිඩ යවන්න.. ...මෙන්න ,,,,
සුබදවසක් හැමෝටම ...ඔන්න අදත් එක පැත්තට ගොඩවුනේ ඔයාලට වැදගත් වන දෙයකුත් අරගෙනයි ... අපි හැමෝම ඊමේල් හරහා වැදගත් තොරතුරු හුවමාරු කරගන්නවා ... සමහරවිට පුද්ගලික ... රහසිගත තොරතුරු වෙන්නත් පුළුවන් ...ඒ අතරට ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් නම්බරය , පින් අංකය , බැංකු ගිණුමේ පින් අංකය වගේ දේවල් අයිති වෙන්න පුළුවන් ...ඉතින් මේ වගේ පුද්ගලික දෙයක් තුන්වැන්නෙක් අතට පත් වුනොත් විය හැකි ප්‍රතිපලය බොහොම භයානකයි...ඉතින් මේවගේ වැදගත් තොරතුරක් ආරක්ෂිතව යවා ගන්න පුළුවන් තැනකටයි ..අපි යන්න හදන්නේ..
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



