එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, November 3, 2012

Burn note -- ආරක්ෂාව සහිතව පණිවිඩ යවන්න.. ...මෙන්න ,,,,

සුබදවසක්  හැමෝටම  ...ඔන්න   අදත්  එක   පැත්තට  ගොඩවුනේ  ඔයාලට  වැදගත්  වන  දෙයකුත්  අරගෙනයි ... අපි   හැමෝම ඊමේල්  හරහා වැදගත්  තොරතුරු හුවමාරු  කරගන්නවා ... සමහරවිට  පුද්ගලික ... රහසිගත  තොරතුරු  වෙන්නත් පුළුවන් ...ඒ  අතරට ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් නම්බරය , පින් අංකය ,   බැංකු ගිණුමේ  පින්  අංකය වගේ   දේවල් අයිති වෙන්න  පුළුවන් ...ඉතින් මේ වගේ  පුද්ගලික දෙයක්  තුන්වැන්නෙක්  අතට පත් වුනොත්  විය හැකි   ප්‍රතිපලය බොහොම   භයානකයි...ඉතින්  මේවගේ  වැදගත්   තොරතුරක්  ආරක්ෂිතව   යවා ගන්න පුළුවන් තැනකටයි ..අපි යන්න   හදන්නේ..
මොකක්ද   මේ  https://burnnote.com/  මෙතනින්   ගිහිල්ල  මුලින්ම ඊමේල් , පාස්වඩ්   දීල  ගිණුමක්    හදාගෙන  ඉන්න   ඕන,,  මෙම  burnnote   මගින්  අපි  ආරක්ෂා  සහිතව   යවන පණිවිඩය එය ඕපන්  කර   මිනිත්තු 3ක් (තප්පර 180 )  ඇතුලත මැකෙනවා...මේක  අපට  අවශ්‍ය  පරිදි   වෙනස්   කරගන්න   පුළුවන් ,,,,,ඒ නිසා  අප ආරක්ෂා සහිතව   යවන පණිවිඩය තවකෙක්ට පත්වීමේ  අවස්ථාව  අඩුයි .. යවන්නා  එය බැලුවත් , නැතත්  පැය  72 ක් ( දවස්‌ 3 ) ඇතුලත  සම්පුර්ණයෙන්ම   එය  ඉබේම  මැකී යනවා....මේ  පහල   තියෙන රුපයෙන්  ඔයගොල්ලන්ට   බලාගන්න පුළුවන් .. පණිවිඩය   යවන්නේ   කොහොමද   කියල...
හරිම  පැහැදිලියි කරන්න  ...තියෙන දෙය ...මම   හිතනවා ...  ඔයාලට  මේ   හරහා  ඔයාලගේ  වැදගත්   පණිවිඩ  ආරක්ෂා  සහිතව යවන්න  පුළුවන්   වෙන්න   ඇති කියල ....තව   ඔයාලත් දන්න මේ  වගේ  තියෙනවනම්  කොමෙන්ට්  මගින්  දැන්වුවොත්  අයටත් වටිනවා ...  සුබ දවසක් .........


13 Comments
Tweets
Fb Comments

13 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේ ගැන දැනුවත් කලාට ස්තුතියි සංජය

    ReplyDelete
  2. බැනර් එක වෙනස් කරලා තියන්නේ..:)
    වෙනද වගේම, වටිනා දෙයක් අප සමග බෙදා හදා ගැනීම ගැන මගේ සතුට!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... ඔව් බැනර් එක වෙනස් කරා .... කොහොමද ....

      Delete
    2. හොඳයි මචං.. සරලයි නේ..

      Delete
  3. දවසින් දවස අපිට වැදගත් වෙන තොරතුරු අරන් එනවට බොහොම ස්තුතියි සහෝ.අදත් වැදගත් ලිපියක් ඇත්තෙන්ම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත් ... හොදේ ...

      Delete
  4. windows 7 password amathaka unama on kara ganna wediya dannawanam kiyanna

    ReplyDelete
  5. මෙතන තියෙනවා මේක පොඩ්ඩක් බලන්න....
    http://pcsupport.about.com/od/windows7/ht/reset-password-windows-7.htm

    ReplyDelete
  6. නියමයි.ස්තුතියි සහෝ.. බ්ලොග් එක දැන් ඉස්සරටත් වඩා ලස්සනයි..ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,,, ඔයාගේ සෙනසුරාදා වැඩෙත් නියමයි ....

      Delete
  7. Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට

      Delete