වින්ඩෝස් වල context menu එක කියන්නේ වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකේදී ස්ක්‍රීන් එක රයිට් ක්ලික් කලවිට ලැබෙන මෙනු එක ... මේ මෙනු එකට අප නිතරම හාවිතා කරන ෆෝල්ඩර , සොෆ්ට්වෙයාර් , වෙබ් අඩවි වගේ දේවල් එකතු කරලා අපගේ පාවිච්චිය පහසු කරගැනීමට සකසා ගන්න පුළුවනි .. මේ සදහා අවශ්‍ය වින්ඩෝස් වල රෙජිස්ට්‍රිය වෙනස් කර ගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන තමයි අදත් ඔයාලට කියන්න හදන්නේ ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Friday, November 9, 2012
Thursday, November 8, 2012
ඔන්ලයින් ෆයිල් ඉක්මන් හුවමාරුවට ..... මෙන්න පහසු තැනක් ...
ඔන්ලයින් ෆයිල් හුවමාරු කරගන්න අප විවිධ ක්‍රම හාවිතා කරනවා ...නමුත් සමහර වෙබ්අඩවි පාවිච්චි කිරීමේදී අපට ඒවායේ ලියාපදිංචි වී මුලින්ම ගිණුමක් සාදාගත යුතුවෙනවා ...නමුත් ඒ සදහා justbeamit යොදා ගත්තොත් අපට කිසිම තැනක ලියාපදිංචි නොවී , ඉක්මන් ෆයිල් හුවමාරුවක් කරගන්න පුළුවනි ...මෙහි යොදාගන්නේ peer to peer ෆයිල් හුවමාර කිරීමේ තාක්ෂණය ..
ලේබල
වෙබ්අඩවි
Wednesday, November 7, 2012
ඔයාලගේ තියෙන ජීමේල් එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න කැමතිද ,, මෙන්න ක්‍රමේ ...
ජීමේල් පාවිච්චි කරන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි .. මේ කියන්න යන්නේ ..ඔයාල ජීමේල් පාවිච්චි කරනවා නම් , දැනටමත් ඔයාගේ නමට ජීමේල් ගිනුම් ගොඩක් ඇති .... එකක් ප්‍රදාන වශයෙන් අනෙක්වට වඩා වැඩියෙන් පාවිච්චි කරනවත් ඇති ..මෙහෙම ජීමේල් ගිනුම් ගොඩක් තියෙන කෙනෙකුට හැමවිටම වෙනවෙනම මේල් බලන්න ගියහම ටිකක් කරදරයි ..එනිසා එක තැනක ඉදල අනෙක් ඒවාට එන මේල් බලාගන්න පුළුවන් විදිහට ජීමේල් ගිනුම් ටික හදාගන්න තමයි මේ සුදානම ...
ලේබල
TRICKS
Sunday, November 4, 2012
Word ෆයිල් එකක් PDF කරගන්න මෙන්න ලේසි ක්‍රමයක් .......
සුබ දවසක් ..ඔයාල වර්ඩ් ෆයිල් එකක් PDF ෆෝමැට් එකකට හරවා ගැනීමට විවිඩ ක්‍රම හාවිතා කරනවා...ඒ වගේ ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් තැනකට තමයි ඔයාලව ගෙනියන්න හදන්නේ ...මුලින්ම මෙයට ජීමේල් ගිණුමක් තියෙන්න ඕනෑ...
ලේබල
TRICKS
Subscribe to:
Posts (Atom)