වින්ඩෝස් වල context menu එක කියන්නේ වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකේදී ස්ක්‍රීන් එක රයිට් ක්ලික් කලවිට ලැබෙන මෙනු එක ... මේ මෙනු එකට අප නිතරම හාවිතා කරන ෆෝල්ඩර , සොෆ්ට්වෙයාර් , වෙබ් අඩවි වගේ දේවල් එකතු කරලා අපගේ පාවිච්චිය පහසු කරගැනීමට සකසා ගන්න පුළුවනි .. මේ සදහා අවශ්‍ය වින්ඩෝස් වල රෙජිස්ට්‍රිය වෙනස් කර ගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන තමයි අදත් ඔයාලට කියන්න හදන්නේ ...
මේක තමයි Right click Context Menu adder 2. මේ සොෆ්ට්වෙයාර් එක මගින් වින්ඩෝස් වල context menu එකට , රෙජිස්ට්‍රි එඩිටිං ගැන දැනීමක් නැතිව වුනත් අවශ්‍ය වෙනස්කම් කරගන්න පුළුවනි ...මෙන්න මෙතනින් නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි......මේ පහලින් තියෙන්නේ Right click Context Menu adder 2.0 යොදාගෙන වින්ඩෝස් වල context menu එක එඩිට් කරගන්න පුළුවන් ආකාරය... බලන්න ඔයාලත් මේක වැදගත් වෙනවද කියල....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Friday, November 9, 2012
Windows context menu ( Right click menu) ලේසියෙන්ම එඩිට් කරන්න මෙන්න නියම සොෆ්ට්වෙයාර් එකක් ...
ලේබල
TRICKS
4 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
ගොඩක් වටින මෘදුකාංගයක් සංජය අයියේ ස්තුතියි ............
ReplyDeleteස්තුතියි මල්ලි ...
Deleteරෙජිස්ට්‍රි එකෙන් වැඩේ කරගන්න පුළුවන් විදිහ දන්නා නිසා මේක මට නම් අවශ්‍ය නැහැ එත් නොදන්නා අයට වැදගත්.
ReplyDeleteස්තුතියි ... නොදන්නා අයට නම ගොඩක් වැදගත් ...
Delete