සුබදවසක් හැමදෙනාටම ... ඔයාල ඔන්ලයින් ෆයිල් ට්‍රාන්සර් කරගන්න විවිධ , ක්‍රම හාවිතා කරනවනේ ...මේ සදහා උදව් වන වෙබ් අඩවි කොතෙකුත් අන්තර්ජාලය තුල තියෙනවා .සමහර ඒවා පාවිච්චි කරගන්න ගියහම , සයිට් එකේ රෙජිස්ටර් වෙන්න කියනවා ... නැත්නම් ඔවුන්ගේ පේස්බුක් පේජ් එකට ලයික් එකක් දාන්න වගේ මොනවහරි දෙයක් අපෙන් ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා අතරින් භාවිතයට පහසු .. වැඩි විශාලත්වයෙන් යුතු ෆයිල් යවියහැකි වෙබ් අඩවියක් ඔයාලට ඉදිරිපත් කරන්නයි මේ සුදානම ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Wednesday, November 21, 2012
Monday, November 19, 2012
ඔයාල යවපු ඊමේල් එක ලැබුනේ නැහැ කියලා බොරු කියනවද? බොරුකාරයෝ අතටම අල්ලගන්න මෙන්න බඩු ....
මේ වගේ තියෙන වැදගත්කම මොකක්ද කියලා මුලින්ම පැහැදිලි කරන්නයි යන්නේ...පසුගිය දවසක අප සංගමයක් මගින් එක්තරා ආධාර මුදලක් පුණ්‍ය කටයුත්තකට එකතු කිරීමට එහි ඉන්නා සාමාජිකයන්ට එහි විස්තර ඊමේල් මගින් දැනුම් දුන්නා ... සමහරෙක් එය ලැබුණු බවට කෙලින්ම ප්‍රතිචාර දැක්වූ අතර ,, තවකෙක් අප දුරකතනය මගින් විමසු විට කිවේ අපට ඊමේල් එක ලැබුනේ නැති බවයි .. අප යැවූ ඊමේල් සියල්ල නිවැරදි ඒවා වූ අතර මෙතන ඔවුන් අපහට ඉදිරිපත් කරන්නේ අපට ඊමේල් එක ලැබුනේ නැති බවයි .... මේ වගේ වෙලාවක ඔයාලට යොදාගන්න පුළුවන් ( ඊමේල් එක හරියම බැලුවාද නැද්ද) කියා චෙක් කරගැනීමට ,, ඔයාලම පොඩි සරල ටුල් එකක් භාවිතයෙන් කරගන්න....පුළුවනි.....
Sunday, November 18, 2012
නොමිලයේ Ringtone හදන්න මෙන්න නියම බඩු.......
සුබ දවසක් ... ටික දවසකින් තමයි .. බ්ලොග් එක ලියන්නට වෙලාවක් ආවේ...අද ඔයාලට අරගෙන ආවේ ඔන්ලයින් ඉදගෙන නොමිලයේ Ringtone හදාගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක්... කැමති එකක් තෝරා ගන්න පුළුවනි .
Friday, November 16, 2012
ස්පෑම් ඊමේල් එනවද... දෙමු වැඩක් ..
අන්තර්ජාලය පාවිච්චි කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ,, මේ ස්පෑම් ඊමේල් , ඉන්බොක්ස් එකට නිතර ලැබීම... සමහර වෙලාවට අපට වැදගත් ඊමේල් එකක් වුනත් මේ ස්පෑම් ඊමේල් ගොඩ නිසා සොයාගැනීමට අපහසු වෙනවා...මේ ස්පෑම් ඊමේල් කරදරය අඩුකරගන්න අපිට ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන් පොඩි උපක්‍රම කිහිපයක් තමයි ..අද ඔයාලට කියලා දෙන්න හදන්නේ
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-