එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, November 18, 2012

නොමිලයේ Ringtone හදන්න මෙන්න නියම බඩු.......

සුබ දවසක් ...   ටික  දවසකින්  තමයි .. බ්ලොග්   එක   ලියන්නට  වෙලාවක්   ආවේ...අද  ඔයාලට  අරගෙන ආවේ  ඔන්ලයින්   ඉදගෙන  නොමිලයේ  Ringtone  හදාගන්න  පුළුවන්   වෙබ්  අඩවි  ටිකක්... කැමති  එකක්  තෝරා ගන්න පුළුවනි .
melofania.com

මෙහිදී     Ringtone   එකක්  සැදීමට  ඉහත රූපය  පරිදි   පියවර්   තුනකින්   කරගැනීමට    හැකිය,...මෙහි  ලබාගන්නා   Ringtone    එක   mp3  හෝ  m4r (iphone  සදහා )   ෆෝමැට්     වශයෙන්   ලබාගන්න   පුළුවනි ...  මෙම  දෙවර්ගයේම  Ringtone   Android, iPhone , Windows Phone 7, ආදී  ෆෝන්  වලට Ringtone   විදිහට    යොදාගන්න  පුළුවනි .....

mp3cut.net

       මේකත්  පුරුදු  පරිදි..  පියවර   තුනකින්   අවශ්‍ය  Ringtone     එක  හදාගන්න  පුළුවනි ...

video2ringtone

මේ  වෙබ් අඩවිය   මගින්  youtube  වීඩියෝ  එකක්    මගින්   Ringtone  එකක්   සාදාගැනීමට  පහසුකම්    ලබාදීලා   තියෙනවා...  මෙහිදී   ringtone   එකේ  output   එක .  mp3,AAC,M4R,MP4,OGG, WMA    ආදී  ෆොර්මැට්  වලින්   ලබාගන්න  පුළුවනි ...මෙහිදී   ඔයාල  යොදාගන්න  youtube වීඩියෝ   එක  මිනිත්තු  3 කට   වඩා  අඩුනම්  හොදයි මොකද   නැතිනම්  CONVERT   කරගන්න  ගියහම    කාලය  වැඩියෙන්  වැයවන   නිසා ...

ringer


මෙහිදී    Input file formats: AAC, FLAC M4A ,MP3 ,OGG ,WAV,  WMA   වශයෙන්    යොදාගත   හැකි  අතර ...
Output  file formats  mp3,AAC, M4R , MP4, MPC, OGG,  QCP    වශයෙන්    තමන්ට  අවශ්‍ය   පරිදි තෝරාගන්න   පුළුවනි. මෙහි   තියෙන    තවත්   වැදගත්  දෙයක්  වන්නේ   Ringtone එක   හදන කෙනාගේ   තියෙන    දැනුම   අනුව  Easy,Advanced,Expert  ආදී  වශයෙන්   mode  3 ට  බෙදා    පාවිච්චියට    ගැනීමට   හැකිවීමයි,,  මෙහිදී   ෆෝන්   එකට   ඩවුන්ලෝඩ්  ලෝඩ්   කරගැනීමට   ලින්ක්  එකත්  ලාබාගන්න   පුළුවනි  අවශ්‍ය  පරිදි ...

smartmp3


මෙහිදී   Input file format   එක   වශයෙන්  mp3  යොදාගත   යුතු   අතර .....මෙහිදී   වඩා  input  file   එක   අප්ලෝඩ්  කරගැනීමේදී   ඉහතින්   දක්වා ඇති   ඒවාට   වඩා   කාලයක්  ගතවෙනවා......    මීට අමතරව  මේවගේ  ඔයාලත් දන්නා   වෙබ්   අඩවි තියෙනවා  නම්   කොමෙන්ට්    වලට   එකතු   කරන්න..
එහෙනම්    සුබ දවසක්   ....

12 Comments
Tweets
Fb Comments

12 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එළ! මාත් මේ වගේ එකක් ගැන හොයලා බලන්න හිටියේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .....ට්‍රයි කරලා බලන්නකෝ ...

      Delete
  2. ඇෆ්ඵට සිරි... මොබයිල් එකක්නම් නොමැත.. එත් ඉතින් වටිනවා.. නොදන්නා දෙයක් කියල දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ....මොබයිල් එකක් නෑ කිව්වම හිතාගන්නත් බැරුවා..

      Delete
    2. ඒ සිරාවටම තමයි කිවුවේ.. මට මොබයිල් එකක් නැහැ

      Delete
    3. මොබයිල් එකක් නැතිවට එකටත් හරියන්න කොම්පුටර් එකක් තියෙනවනේ එල එල ජයවේවා .. මල්ලි ..

      Delete
  3. එල.. දැන් දෙන්නම් කෝ රින් ටෝන් නැති වෙන්න.. :)

    ReplyDelete
    Replies
    1. එලම තමා ... තවත් ඕන තරම් ඇති ...

      Delete
  4. සීයට තව එකයි නේද.. එළකිරි.! :)

    ReplyDelete
    Replies
    1. ඕව් එහෙම තමා හෙමින් හොදට ...ස්තුතියි මතක් කළාටත් ....

      Delete