එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, November 21, 2012

Jambomail - ඔන්ලයින් ෆයිල් හුවමාරු කරගන්න මරු ......

  සුබදවසක්   හැමදෙනාටම ... ඔයාල ඔන්ලයින්  ෆයිල් ට්‍රාන්සර්  කරගන්න  විවිධ  , ක්‍රම  හාවිතා  කරනවනේ ...මේ   සදහා   උදව් වන   වෙබ්   අඩවි  කොතෙකුත්   අන්තර්ජාලය    තුල  තියෙනවා  .සමහර   ඒවා පාවිච්චි  කරගන්න  ගියහම , සයිට්  එකේ  රෙජිස්ටර්   වෙන්න  කියනවා ... නැත්නම්   ඔවුන්ගේ  පේස්බුක් පේජ්  එකට ලයික්  එකක්  දාන්න  වගේ   මොනවහරි  දෙයක්   අපෙන්   ඒ   ගොල්ලෝ  බලාපොරොත්තු  වෙනවා. ඉතින්  මේවා  අතරින්   භාවිතයට   පහසු ..  වැඩි  විශාලත්වයෙන් යුතු  ෆයිල්  යවියහැකි  වෙබ් අඩවියක්   ඔයාලට   ඉදිරිපත්   කරන්නයි   මේ    සුදානම ...

මේhttp://www.jumbomail.me/ වෙබ්   අඩවියෙන්  නොමිලයේ   200 MB  ෆයිල්  එකක්   යැවිය හැකි    එහි  කුපන් භාවිතා  කර  එම  අගය  5GB   දක්වා  ඉහල   දමාගන්න   පුළුවනි  .. පහත රූපය   බැලුවහම පැහැදිලි  වෙයි  හරිම   පහසුවෙන්  , රෙජිස්ටර්  නොවී  විශාල   ෆයිල්   එකක්  යවන   විදිහ  ...




8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ඉදිරියේදී මේ වෙබ් අඩවිය මට ගොඩක් ප්‍රයෝජනවත් ස්තුතියි සංජය

    ReplyDelete
  2. වැදගත් තොරතුරක්

    ReplyDelete