සාමාන්‍යයෙන් pdf ( portable document format ) එකක් , ඊමේල් එක්ක attachment එකක් විදිහට විදිහට එකතු කරන්න ඔබට සිදුවී ඇති , එවැනි වෙලාවක යම් විශ්ලත්වයක් ඇති මේ pdf file එකක් විශාලත්වයෙන් අඩු කරගන්න ( compress කරගන්න ) පුළුවනි නම් එය ඔබට මෙන්ම , ලබන්නාටත් සහනයක් වේවි .මේ විදිහට pdf එකක් compress කර ගන්න පුළුවන් අපට නොමිලයේ හම්බවෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Thur, Apr 10, 2025 05:29:18 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Saturday, February 16, 2013
Friday, February 15, 2013
නොමිලයේ වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ඕනද ? මෙන්න බඩු ..
සුබ දවසක් ..කොහොමද ? හොදින් ජීවිතය ගෙවීගෙන යනවා නේද? අදත් බ්ලොග් එකේ සහෝදර සහෝදරියන්ට ගෙනාවෙත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් ...මේකෙන් නොයෙක් වැඩ ( video conversion ) කරගන්න පුලුවනි ,, නමුත් මටනම් මේක ගොඩක් වැදගත් වුනේ මෙය හරහා වීඩියෝ එකකට ලෝගෝ එකක් එකතු කරගන්න ලේසියෙන්ම පුළුවන් නිසා .
Sunday, February 10, 2013
නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...
සුබදවසක් ඔයාගොල්ල හැමදෙනාටම ... ඔන්‍න ඔන්ලයින් game ගහන්න කැමති අයට හිතේ හැටියට game ගහන්න පුළුවන් තැන් ටිකක් අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ... ඔන්න තමන්ට කැමති තැනක් තෝරාගන්න පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ් කරකර ඉන්න දෙයක් කලින්ම play කරන්න පුළුවනි ....
Friday, February 8, 2013
ලැප්ටොප් බැටරිය හොදද ? නරකද ? දැන් ඔයාලටම බලන්න පුළුවනි ....
සාමාන්‍යයෙන් බොහෝ අය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කිරීමට පෙලබෙන්නේ එය පහසූවෙන් එහා මෙහා ගෙනයාමට හැකිවීම හා විදුලිය නැති තැනක වුවත් බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි කරගැනීමේ පහසුව ලැප්ටොප් එකක් මගින් ඉටුවන නිසා .. ..ඔබත් ලැප්ටොප් එකක් පාවිච්චි කරන්නෙක් නම් එහි ඇති බැටරියේ තත්වය පිලිබදව ඔබ නිරතුරුවෙන්ම පරික්ෂාවෙන් ඉන්නවා ඇති ...අද ඔයාලට හදුන්වලා දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එක මගින් ලැප්ටොප් එකේ බැටරියේ හොද නරක ඔබට බලාගන්නත් ,,බැටරියේ ආයුකාලය වැඩිකර ගැනීමට කලයුතු දේවල්ද බලාගන්න පුළුවනි .
Subscribe to:
Posts (Atom)