එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, February 16, 2013

ඊමේල් එකට අමුණන pdf file එක ලොකු වැඩිද ? compress කරමු ..

  සාමාන්‍යයෙන්     pdf ( portable  document  format )   එකක්  ,  ඊමේල්   එක්ක    attachment    එකක්   විදිහට   විදිහට   එකතු  කරන්න    ඔබට   සිදුවී  ඇති  ,  එවැනි  වෙලාවක  යම්  විශ්ලත්වයක්  ඇති  මේ   pdf  file එකක්  විශාලත්වයෙන්    අඩු   කරගන්න   ( compress  කරගන්න   )   පුළුවනි  නම්  එය  ඔබට  මෙන්ම  , ලබන්නාටත්  සහනයක්   වේවි .මේ  විදිහට   pdf   එකක්    compress   කර  ගන්න   පුළුවන්   අපට   නොමිලයේ   හම්බවෙන  සොෆ්ට්වෙයාර්   එකක්  අද    ඔයාලට    අරගෙන    ඇවිල්ලා  තියෙන්නේ ...


pdf   compressor   v  2.7.0

මෙහි   ඇති   තවත්     විශේෂත්වයක්   වන්නේ   pdf   එකේ   quality   එක  වෙනස්    නොවී    compress කරගැනීමේ      හැකියාවයි ....




OS -  WINDOWS  xp\ vista\  7 \ 8

size  -  14.96 MB

ඩවුන්ලෝඩ් pdf compressor


මේ  වගේ   තවත්  ඔයාලා  දන්න    සොෆ්ට්වෙයාර්  එහෙම   තියෙනවා  නම්    පල්ලෙහා   කොමෙන්ට්   වලට     එකතු    කරන්න.....
14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔය උඩම තියන පොටෝ කෑල්ල දැක්කාම මම හිතුවා අඩුවක් මිටියක්වත් ඕනි වෙයිද කියලා :O :D

    ReplyDelete
    Replies
    1. එව්වා ඕනේ නැහැ කොම්පුටරේ තිබුනහම ඇති ...

      Delete
  3. අවශ්‍ය වෙලාවක පාවිච්චියට ගන්න අරං තියාගමු .තැන්කු වේවා .!

    ReplyDelete
    Replies
    1. ඔව ඔව් ඕවත් හදිසියෙන් ඕන වෙන වෙලාවල් තියෙනවා...

      Delete
  4. එතකොට මේකෙන් compress කරන file දිගහැර ගන්න ඒ ලබන කෙනාටත් මේ softwear එක තියෙන්න ඕනද?
    වටින දෙයක් අයිත දුන්නට ගොඩක් ස්තුතියි සංජය..

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නැහැ අමිල මේකෙන් pdf එක compress කරන එක තමයි වෙන්නේ ... ආයෙත් හදාගන්නේ pdf එකක් මයි ..

      Delete
    2. මේ ප්‍රශ්නේ තමා මටත් එක පාරට ඔලුවට ආවේ... දැන් ඒකටත් උත්තරේ ලැබුනා...

      Delete
    3. උත්තරේ හම්බ වුනානේ ,,,,,,

      Delete
  5. ආපු ප්‍රශ්නේ අමිලටත් හිතිලා තියන්නේ. තොරතුරට ස්තුතියි සංජය..!

    ReplyDelete
    Replies
    1. ආපු ප්‍රශ්නේ = මට ආපු ප්‍රශ්නේ

      Delete
    2. අවශ්‍ය නැහැ චන්දන මේකෙන් compress වෙලා හදාගන්නෙත් pdf එකක් නිසා ...

      Delete
  6. මේ ගැජට් එක නම් සෑහෙන්න ප්‍රයෝජනවත් එකක්..ඔන්න මමත් බා ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සිරා ...මේවා ඉතින් හැමෝටම නිතරම ඕනවෙන දේවල්නේ ...

      Delete