සුබ දවසක් හැමෝටම අද කියන්න යනදේ නම් ගෙදර කාන්තා පක්ෂය නම් වැඩි කැමැත්තක් දක්වන එකක් නැහැ. මොකද ඉතින් උදේ ඉදල ගෙදර වැඩපොළ කරලා ඉන්නකොට,,, ස්වාමියා කන්තෝරු වැඩ ගෙදර ගෙනල්ලා කරනකොට කව්ද ඉතින් කැමති වෙන්නේ..
කොහොම නමුත් ඉතින් රස්සාවත් ගොඩදාගන්න එපයි ....... නැත්නම් සුනේ සුන් ..
කලබල වෙන්න එපා මේක එහෙම දෙයක් නෙවෙයි ... කන්තොරු යන කට්ටියට එහෙම ගොඩක් වටිනවා..එහෙම කිව්වහම අනික් අය තරහවෙයිද දන්නෙත් නැහැ...ඉතින් මේ Dropbox එකක් හදා ගත්තොත් කන්තෝරු වැඩ ගෙදර ඉදන් නෙවේ වෙන රටක ඉගෙන වුනත් කරන්න පුළුවන්.....මෙයා ගැන සරල බසින් කිව්වොත් අපේ පරිගණකයේ ඇති පින්තුර,, ලිපිලේකන එකම තැනකට එකතු කරලා (Dropbox එකට දාන්න, ) අන්තර්ජලය යොදාගෙන වෙන තැනක හෝ වෙන රටක ඉදන් එම ලිපිලේකන පරිහරණය කිරීමයි.
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Mon, Apr 7, 2025 11:12:29 AM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, July 10, 2011
Saturday, July 9, 2011
VLC Player එකෙන් YouTube video එකක් ඔන්ලයින් බලමු
සුබ දවසක් හැමෝටම .,,, අද මම ඔයාලට කියන්න යන්නෙ VLC Player එකෙන් ඔයාලට කරගන්න පුළුවන් තවත් අපුරු වැඩක් ගැන.
ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති .....VLC Player එක ගැන කියනවනම් ,, ඔයාලගේ තියෙන Media
player එක වගේ විවිධ audio හා video file වර්ග Play කරගත හැකි ප්ලේයර් එකක් .
හරි දැන් අපි දැන් වැඩේට බහිමු ..........
මුලින්ම .VLC Player එක ඕපන් කරගන්න.
Friday, July 8, 2011
facebook fan page එකක් හදමු
ඉතින් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ fan page එකක් මුහුණු පොතේ හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනෑ fan page එකක් හදන්නට නම් facebook ගිණුමක් තිබිය යුතුමයි.දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් " මොකක්ද මේ fan page එකක් කියන්නේ කියලා "
මුලින්ම ඒ ගැන කියලම හිටියහම හරිනෙ....
මේකට සරලම අර්ථය යම්කිසි දෙයකට ( උදා: වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික,විනෝදාත්මක)
කැමති පිරිසක් එකතුකර ගැනීමට facebook හි සාදාගන්නා පිටුවක්.. .. මම කිව්වේ සරලම අර්ථය ...
තවත් හොද අර්ථයකතන තියෙනවා නම් මටත් කියන්න හොදේ..
මම උදාහරණයට ගත්තේ වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික ,විනෝදාත්මක වැනි දේවල් ටිකක් විතරයි.
තව ගොඩක් උදහරණ තියෙනවා fan page වලට යොදා ගන්නා. මෙහිදී තමන් සාදා ගන්නා fan page එකට
කැමති පුද්ගලයන්ට එහි ඇති like බට්න් එක මත ක්ලික් කර එයට කැමත්ත ලබාදේ. ඒක සරල පැහැදිලි
කිරීමක් විතරයි.
.....හරි දැන් අපි fan page එක හදමු............................
- මුලිම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න
- දැන් පිටුවේ පහලට ගොස් " Create a Page " මත ක්ලික් කරන්න .. එවිට එය පහත පරිදි වේ.
Thursday, July 7, 2011
හැමදේම සගවා තබමුද ?
ඔව් එකනම් ඉතින් හොද මාතෘකාවක් තමයි .. මොකද අද හැමතැනම සොර සතුරෝ ඉන්නවනෙ...තමන්ගේ දේවල් තමන්ම රැක ගත්තොත් හොදයි .. අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාලගේ තියෙන password හා Pin
අංක එහෙම සගවා තබා ගන්නා විදිහක් .. ගොඩක් දෙනා නම් මේවා ගැන දන්නවත් ඇති , කොහොම නමුත් නොදන්න කෙනෙකුට වැදගත් වෙයි කියල පොඩි පෝස්ට් එකක් ලියන්න හිතුනා...
මේවගේ මාතෘකාවක් ගැන ලියන්න වුනේ මට වුනු එක්තරා සිදුවීම්ක් නිසා .. මගෙ ලග තියෙන ටෙලර්
කාඩ් එකකකින් හදිසියේ සල්ලි ගන්න ගිහින් වුනු දෙයක් .... කෙටියෙන් කිව්වොත් වැරදි පිං අංකය තුන් පාරක් ඔබලා ,,සල්ලිත් නැහැ කාඩ් එක මැෂින් එක ඇතුලේ.. මේ වුණ වැඩේට විසදුමක් කල්පනා කරනකොට තමයි මට මේ ක්‍රමය ගැන හිතුනේ..
මුලින්ම හිතුනා පාස්වර්ඩ් හා පිං අංක පොතක ලියන්න .. ඒකත් කවුරු හරි බැලුවොත් වැඩේ සුන් ..
නමුත් කොහෙහරි අංක ටික ලියලා තිබ්බේ නැත්නම් ...... අන්තිමට ඒවාට වුණා දෙයක් නැතිවෙනවා..
මේක පොඩි කෝඩ් එකකින් පිං අංක ටික පොතක ලියලා තියන්න ... එතකොට කාටවත් අංකය කියවන්න
බැහැ .. තමන්ට අමතක වෙන්නෙත් නැහැ.. තමන්ගේ කෝර්ඩ් ඒක කාටවත් කියන්න එපා . කෝර්ඩ් එකක්
හදාගන්නෙ මෙන්න මෙහෙමයි..

Subscribe to:
Posts (Atom)