එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, July 8, 2011

facebook fan page එකක් හදමු

ඉතින් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ fan page එකක් මුහුණු පොතේ හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනෑ fan page එකක් හදන්නට නම් facebook ගිණුමක් තිබිය යුතුමයි.දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් " මොකක්ද මේ fan page එකක් කියන්නේ කියලා "
මුලින්ම ඒ ගැන කියලම හිටියහම හරිනෙ....
මේකට සරලම අර්ථය යම්කිසි දෙයකට ( උදා: වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික,විනෝදාත්මක)
කැමති පිරිසක් එකතුකර ගැනීමට facebook හි සාදාගන්නා පිටුවක්.. .. මම කිව්වේ සරලම අර්ථය ...
තවත් හොද අර්ථයකතන තියෙනවා නම් මටත් කියන්න හොදේ..
මම උදාහරණයට ගත්තේ වාහන , පුද්ගලයන්, ව්‍යාපාරික ,විනෝදාත්මක වැනි දේවල් ටිකක් විතරයි.
තව ගොඩක් උදහරණ තියෙනවා fan page වලට යොදා ගන්නා. මෙහිදී තමන් සාදා ගන්නා fan page එකට
කැමති පුද්ගලයන්ට එහි ඇති like බට්න් එක මත ක්ලික් කර එයට කැමත්ත ලබාදේ. ඒක සරල පැහැදිලි
කිරීමක් විතරයි.
.....හරි දැන් අපි fan page එක හදමු............................

  1. මුලිම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න
  2. දැන් පිටුවේ පහලට ගොස් " Create a Page " මත ක්ලික් කරන්න .. එවිට එය පහත පරිදි වේ.



3. ඊට පසු ඔබට තමන් කැමති වර්ගයක්‌ හා කැමති නමක් ලබා දීමට අවස්ථාව උදාවේ


4. මෙයින් මම තෝරාගත්තේ Brand or Product වල car කියන උප මෙනු එක . පේජ් එකේ නමට " premio"
කියල දුන්නා. තමන් දුන් නම වෙනකෙනෙකු යොදාගන්නවා නම් වෙනනමක් facebook වලින්ම යෝජනා කරාවි... පහත රූපය බලන්න.

5 දැන් ඉහත රූපය පරිදි I agree to Facebook Pages terms මත හරි ලකුණ දමා Get started මත ක්ලික් කරන්න. එවිට පහත පරිදි පහත පරිදි " Confirm your page Category " යනුවෙන් දිස්වේ. එහි ඇති like
මත ක්ලික් කිරීමෙන් fan page එකේ මුලික අදියර නිමවේ ,, පහත රූපය බලන්න...............
දැන් පහත රුපයේ පරිදි fan page එකට පින්තුරයක් එකතු කිරීම , යාලුවන්ට ඉන්වයිට් කිරීම , ඔබගේ යාළුවන්ට මෙම fan page එක ගැන පැවසීම ,,status update කිරීම , ඔබගේ වෙබ් සයිට් එකට fan page එක
ඇතුළු කිරීම වැනි දේවල් කරන්න පුළුවන් ,,, පහත රූපය බලන්න..

ඉතින් මම හිතනවා ඔයාලට facebook fan page එකක් හදාගන්න .. මෙම පොස්ට් එක උදව්වක් වෙයි කියලා ... මේකේ තියෙන අඩුපාඩු එහෙම මට ගොඩක් වටිනවා ..


5 Comments
Tweets
Fb Comments

5 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. maru maru
    me wage 1k daapu eka watinawa.
    good luck
    සුභපැතුම්

    Darshana
    ඇඩ්මින්@www.blogpituwa.tk
    ඇඩ්මින්@ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය

    ReplyDelete
  2. machan blog eka niyamai god post. hebei font wala color eka hari ne. kiyawanna amarui. puluwannam eka wenas karanna

    ReplyDelete
  3. ස්තුතියි Game Club ප්‍රතිචාරයට .... ඔන්න මම ඔය කිව්ව අකුරුවල කලර් එක වෙනස් කලා

    ReplyDelete
  4. මේ වගේ වැදගත් ලිපියක් දැම්මට ස්තුතියි.මටත් මේ ගැන දැන ගන්න ඕන වෙලා තිබුනේ.

    ReplyDelete