෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Monday, April 8, 2013
ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න
සුබදවසක් ...ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්න වෙලාවක් අවේ ..ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල ලග තියෙන ෆයිල් එක්ක හරි ෆයිල් එකක් තියෙන ලින්ක් එකකට වයිරස් තියෙනවද කියල බලාගන්න.. ... හැබයි මෙතන වයිරස් තියෙනවද කියල ස්කෑන් කරන්න පුළුවන් පුළුවන් ෆයිල් එකේ උපරිම විශාලත්වය 32MB ...
ලේබල
වෙබ්අඩවි
Saturday, March 2, 2013
Word document එකක් අහන්න කැමතිද ?????
word document එකක් audio ෆයිල් එකක් බවට පත්කර ගැනීමට උදව් දෙන වෙබ් අඩවි හා සොෆ්ට්වෙයාර් ඔබට අන්තර්ජාලය තුලදී හමුවී තිබෙන්න පුළුවනි.....මේ සදහා නොමිලයේ පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ audiodocs ...
ලේබල
සොෆ්ට්වෙයා
Tuesday, February 26, 2013
වෙබ් පිටුවක් pdf එකකට හරවන්න මෙන්න හොද ඔන්ලයින් ටුල් එකක්
සුබ දවසක් .... ටික දවකින් මේ පැත්තට එන්නත් බැරි වුනා... ඔයාල වෙබ් පිටුවක් pdf බවට පත්කර ගන්න විවිධ දේවල් පාවිච්චි කරනවා ඇති....සමහර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරගන්න ඒවා ඉන්ස්ටෝල් කර කර දගලන්න වෙනවා ...ඉතින් එහෙම කරදර නැති ඔන්ලයින් ටූල් එකක් තමයි අද ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ...
ලේබල
වෙබ්අඩවි
Saturday, February 23, 2013
Signup නොවී ඔන්ලයින් විශාල ෆයිල් යවන්න මෙන්න බඩු ...
ඊමේල් එකකට ෆයිල් එකක් අමුණලා යවන්න ගියහම තියෙන කරදරය ඔයාල දැනටම අත්විදලා ඇති . 25 mb වගේ ඉතාම පොඩි ප්‍රමාණයක යුතු ෆයිල් තමයි සාමාන්‍යයෙන් ඊමේල් එකකට නිදහසේ අමුණලා යවන්න පුළුවන්.. මේ වැඩේට හොද පිලියමක් තමයි cloud storage එකක් හරහා ෆයිල් එක ඊමේල් එකට attach කරන එක ..මේකටත් මුලින්ම එකවුන්ට් එකක් හදල Signup වෙන්නත් ඕනා. අද ඔයාලට හදුන්වලා දෙන්න යන මේ වෙබ් හරහා කිසිම Signup වීමකින් තොරව ෆයිල් හුවමාරු කරගන්න පුළුවනි ..මේවයේ එකිනෙකට වෙනස් දේවල වලින් තමන්ට වඩාත් සුදුසු එක ඔයාලම තීරණය කරන්න...
ලේබල
වෙබ්අඩවි
Subscribe to:
Posts (Atom)