එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, June 14, 2011

tk ඩොමේන් එකක් free ගත්තොත්


ඉතින් මොකක්ද මේ දෙන්න යන්නේ බොහෝ දෙනෙක් දන්නවත් ඇති tk ඩොමේන් එක ගැන . මටත් මේක ගැන කිව්වේ මගේ යාලුවෙක් ...
සමහරු නම් tk ඩොමේන් එක දැනටමත් ලබාගෙන ඇති..
මට හිතුන මමත් මේක ගත්ත නිසා ......නොදන්න කට්ටියට පහසු වෙන්නත් එකක ගත්ත ක්‍රමය පියවරෙන් පියවර පොස්ට් එකක දාන්න.
අපිට ඉතින් com , info , org වගේ ඩොමේන් ගන්න සල්ලි කොහෙන්ද......
මේවා ඉතින් 100 % ෆ්‍රී ''''''
ඊට පස්සේ enter your url here කියන තැනට tk ඩොමේන් එක අවශ්‍ය වෙබ් එකේ නම type කර next එකෙන් ඉදිරියට යන්න.






ඊට පස්සේ මෙන්න මෙහෙම කරන්න කියනවා


මේහි the web adress will be renamed to කියන තැනට ඔබගේ tk domain එක ලබා ගතයුතු වෙබ් adress එක type කරන්න .
ඊට පසු " type the characters you see in this picture " කියන කොටුව පුරවා එන්ටර් කරන්න.එවිට පහත දැක්වෙන පිටුව වෙත ඔබ පිවිසෙනු ඇත.


  • දැන් උඩ පෙනෙන රුපයේ ආකාරයට your web site URL කියන තැනට ඔබගේ මුල්ම (TK) ඩොමේන් එක ගැනීමට පෙර තිබු වෙබ් ලිපිනය ඉදිරිපත් කරන්න.
  • ඊට පසු your E-mail address කියන තැනට ඔබගේ E-MAIL ADDRESS එක ඇතුළු කර
NEXT BUTTON එකෙන් එදිරියට යන්න.........



  • ඊට පස්සේ ඔයාලගේ EMAIL එකට My Dot TK account එකේ password එක ලැබේ.
  • ඊට පස්සේ එක යොදාගෙන login to your My Dot TK account වලට ලොග් වෙලා account
එක රේජිස්ටර් කර ගන්න ........
දැන් ඔබට TK domain එක use කරන්න පුළුවන්.....................





























No comments:

Post a Comment

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....