එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, June 22, 2011

"out going " කපල තියෙද්දි phone එක recharge කරන්න මරු ක්‍රමයක්

මේ මොකක්ද කියලා හැමෝම කල්පනා කරයි.................
      ""ඉතින්  phone   කඩේකට ගියානම්  හරිනෙ ""   සමහරු   හිතන්න   පුළුවන්
    phone  කිව්වේ  mobile phone හරිද??  
ඇත්තටම  මේක එහෙම එකක් නොවේ හොදද?  
   මේක වැදගත් වන්නේ   phone recharge  කඩයක් , Recharge card  එකක්     හරි මහ රෑ ජාමෙකට  හරි තමයි,,,,,,, මොකද  මහ රෑ  ගොඩක් කඩවල් වහලනේ ...   එතකොට මොකුත්  කරගන්න  බැහැ.
දැන් අපි බලමු මොකක්ද   මේ කියලා                                                                       
මුලින්ම මේකට පොඩි වැඩක්  කරගන්න  ඕනෑ...........
ලගම ඇති  බැංකුවට  ගිහිල්ලා  Phone එකෙන්  recharge  කරන  එකට ලියාපදිංචි වන්න. හැබයි ඔයාගේ  බැංකු  ගිණුමකුත්  එම  බැංකුවේම තිබිය යුතුයි..
ඊට පස්සේ  ඔයාට  recharge   කිරීමට අවශ්‍ය  PIN අංකය කෙටි  පණිවිඩයකින්  ඔබගේ  PHONE  එකට
ලැබේ.   එය සුරැකිව   තබාගන්න.
  දැන්  මුලික  වැඩේ හරි ....
                               දැන් ඔබගේ  Phone එකේ මුදල් ඉවර වුණා කියලා  හිතමු .... දැන් ඔන්න  OUT GOING
කපල ,,, කෙටි පණිවිඩ වැඩකරන්නෙත්  නැහැ ලැබෙන ඒවා විතරයි ......
             දැන් මොකද කරන්නේ.........  SMS   යවලා   RECHARGE  කරන්නත් බැහැ..


     ------------  මෙන්න ක්‍රමය        PHONE  එකෙන් ------------------
      #131#   කියා  TYPE  කර කෝල් එකක් ගන්න.
          ඒවිට  '"  SELECT THE BANK YOU  WISH TO USE " කියන පණිවිඩය  දිස්වේ


         එයින් තමා "  E -RECHARGE "  පහසුකම ලබා ගත් බැංකුව තෝරාගෙන එන්ටර් කරන්න.


   ඊට පස්සේ  අදාළ   pin  අංකය  ඇතුළු කරන්න.


  ඊට පස්සේ  අවශ්‍ය  මුදල් ප්‍රමාණය  ඇතුලත් කරන්න .....




දැන් කොහොමද වැඩේ හරි නේද?   තරහ  නැතිව ඔබත් මේ ක්‍රමය අත්හදා  බලන්න ,........................






        
   
    

   









      
  
    







4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....


  1. ඇදෙ මගේ අදහසක් තියෙඅන්ව ඔන්ලයින් සයිට් එකක් හදන්න , Paypal , LR , වගේ ඒවගෙන් ගෙවල රිචාර්ජ් කරගන්න පුළුවන් විදියේ එකක් හදන්න ,

    ReplyDelete