එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, June 21, 2011

ලැබෙන Email වල IP එක trace කරන්න නියම බඩුවක්

ඉතින් මොකක්ද මේ අද ඔයාලට කියන්ඩ යන්නෙ ,,,,,, ඔයාට ලැබෙන EMAIL වල IP ADDRESS ටික ආපස්සට හොයන්න පුලුවන්නම් ,,, EMAIL එක මුලින්ම එව්ව කෙනා දක්වා හොයාගෙන යන්න පුළුවන් මේක මටත් හැමබවුනේ අන්තර්ජාලය තුල ඇවිදිනකොට තමයි. ඉතින් වැඩිය කතා නැතුවම ගිහින් බලමු කොහොමද එක කරගන්නේ කියලා ......
එවිට online email tracer වෙත ඔබ පිවිසේ. ඊට ප්‍රථම ඔබට ip එක trace කිරීමට අවශ්‍ය email එක තෝරාගෙන එහි header එක ලබා ගන්න වෙනවා . උදාහරණයක්‌ ලෙස ඔබගේ email එක gmail එකක් නම් පහත රූපයේ පරිදි එහි header ලබා ගන්න වෙනවා








ඊට පස්සේ ඉහත රුපයේ පරිදි reply button එකට දකුණු පැත්තේ ඇති නිල් පාට ඊතලය ක්ලික් කරන්න
එවිට " drop down " මෙනුවක් ලැබේ එමගින් " show original " ක්ලික් කරන්න.
එවිට email එකට අදාළ header ලබා ගන්න පුළුවන් .. මේ ක්‍රමය හරියන්නේ gmail වලට හොදේ.
header එක මෙන්න මේවගේද බලන්න




දැන් ඔන්න මුලික වැඩේ හරි ඔයාල දැන් gmail වලින් ආපු email එකේ header එක කොපි කරගෙන

එවිට ඔන්ලින් Emailtracer වෙත ඔබ පිවිසේ එහි " Paste EMail Header here " කියන තැනට ඔබ කින් හොයාගත්ත email header එක කොපි කරන්න ඊට පසුව ඊට පහලින් ඇති " start tracing " මත ක්ලික් කරන්න
දැන් ඔබට අවශ්‍ය ip adreess පහතින් දැක බලා ගතහැක . මම මේක ට්‍රයි කලේ gmail වලට විතරයි ඔයාල අනෙක් email වලටත් ට්‍රයි කරලා බලල මටත් කියන්න ................
මේකෙන් මම හැදුවේ දන්නේ නැති කෙනෙකුට උදව්වක් වෙන්න විතරයි........
2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ස්තුතියි THARINDUHW122 ප්‍රතිචාරයට සහ මගේ ෆොලොවර් කෙනෙක් වුනාට ...

    ReplyDelete