එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, July 27, 2012

බ්ලොග් වැඩ කෑලි-Linkwithin විජෙට්ටුව අලුත් පෙනුමක් දෙමු.


    ඔයාලට මතක ඇති , මීට කලින්   පොස්ට්   එකක Linkwithin  විජෙට්ටුව  බ්ලොගර් වලට එකතු   කරගන්න විදිහ කියල දුන්න ....එය මගින් බ්ලොග්  එකහි ඇති  බ්ලොග් පොස්ට් (Thumbnail )  ආකාරයෙන්   බ්ලොග්  එකේ  පොස්ට් වලට පහලින්  
දර්ශනය වීමට සලස්වනවා ....ඉතින්
Linkwithin  විජෙට්ටුව  තාමත්  බ්ලොග් එකට එකතු කරගෙන 
 නැත්නම් පොඩ්ඩක් මුලින්ම




මෙන්න මෙතනට ගිහිල්ල  විජෙට්ටුව බ්ලොග්  එකට   එකතු කරගන්න .ඔය  රූපයේ   පෙනෙන්නේ   මගේ   බ්ලොග්  එකට   එකතු   කරපු  , මම  අලුත්  පෙනුමක් දීපු  Linkwithin  විජෙට්ටුව   ඉතින්  ඔන්න ඔය රූපයේ  පරිදි  Linkwithin  text   එකට වෙනසක් එකතු කරලා වෙනස්  විදිහකට   , අලුත්  පෙනුමක් හදන්න  තමයි  අද සුදානම්  වෙන්නනේ.....  මුලින්ම   හැමදාම වගේ බ්ලොගර්  ටෙම්ප්ලේට්  එකේ වෙනසක්   කරන්න   යන නිසා  ටෙම්ප්ලේට්  එක බැකප්  කරගත්තොත් හොදයි....
Blogger  වලට ලොග් වෙලා  > Design > Edit HTML   ගිහිල්ලා  
"Expand widget templates "   CHECK BOX  එක   මත  ටික්  සලකුණ  දමා  ,,   crl + f    මගින්   පහත   ඇති කෝඩ්    එක   සොයාගන්න.

]]></b:skin>

මීට‍ ඉහළින්  පහතින්   ඇති කෝඩ්   එක   එකතු   කරන්න....

.linkwithin_text { 
color:#0000FF!important
font-size:20px!important; 
padding-bottom:3px!important; 



මෙහිදී නිල් පාටින් දක්වා ඇති අගයන්  දෙක  වෙනස්  කිරීමෙන්  Linkwithin  text  එකේ   වර්ණය   හා      අකුරු  වල විශාලත්වය වෙනස්   කරගන්න පුළුවන් ..  දැන්  අපිට කැමති විදිහට  Linkwithin  text  එක වෙනස්   කරගන්නයි   තියෙන්නේ .  ඒ සදහා   ctrl +f   මගින්   පහත   ඇති   කෝඩ්   එක හොයාගන්න.

<head>

ඊට පහලින් , පහත   දැක්වෙන  කෝඩ්   එක   එකතු කරගන්න......

<script>linkwithin_text='your text here '</script>

මෙහි  නිල් පාටින් දක්වා ඇති කොටස තමින්ට  අවශ්‍ය පරිදි  වෙනස්   කරගන්න  පුළුවන් ..... ඊට ටෙම්ප්ලේට්  සේව් කරන්න ,
දැන්  බ්ලොග්  එකට ගොඩවෙලා බලන්නකෝ වැඩේ   කොහොමද කියල.....




6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියමයි. ලස්සනට කරන්න පුලුවන්

    ReplyDelete
  2. වැදගත් එකක් වේග ඒත් මං කැමති නෑ...

    ReplyDelete
  3. @amila chathurangaස්තුතියි ප්‍රතිචාරයට ....

    ReplyDelete
  4. ස්තුතියි සංජය..
    කාලෙකින් පෝස්ටුවක් දැක්කේ..

    ReplyDelete
  5. @රූ....ස්තුතියි රූ හැමදාම වගේම අදත් මෙපැත්තට ගොඩවුනාට , කාලෙකින් නෙවයි ඊයෙත් එකක් ලිව්වා..

    ReplyDelete