එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, July 30, 2012

බ්ලොග් වැඩ - බ්ලොග් පොස්ට් එකේ කොමෙන්ට් කලේ කීවෙනියද බලන්න තවත් කරදර වෙන්න එපා ... මෙන්න බඩු දාගන්න ...

      සුබ දවසක් හැමදෙනාටම  ......ඔන්න   අදත් බ්ලොගර්  වලින්   බ්ලොග් ලියන  අපේම   සහෝදර සහෝදරියන්ට වැදගත්  වෙන   දෙයක්   තමයි අරගෙන   අවේ...මම   දැක්කා සමහර   බ්ලොග් වල     කොමෙන්ට්   කොටසට   ගියහම ,, අද මම "පළවෙනිය ...  "  අද  දෙවෙනියා  මම   තමයි .... කොමෙන්ට්  කරන්නෙත්   උණු උණුවෙම තරගයක් වගේ.... ඉතින් මේ   පහල  තියෙන  කෝඩ්  කෑලි  දෙක එකතු කරගත්තහම   කොමෙන්ට  කරන  අයට  කරදර   වෙන්න ඕනේ නැහැ..... එක . දෙක , තුන ........ බෙදා  ගන්න....බ්ලොගර් මගින්ම  ඒගොල්ලන්ට   හිමි තැන ලබා දෙනවා.   ඉතින්   අපි  මේ  කෝඩ් කෑලි කොහොමද   අපේ  ටෙම්ප්ලේට්  එකට   එකතු   කරගන්නේ    කියල ....
මුලින්ම

Blogger  වලට ලොග් වෙලා  > Design > Edit HTML   ගිහිල්ලා  
"Expand widget templates "   CHECK BOX  එක   මත  ටික්  සලකුණ  දමා  ctrl+f මගින්   පහත   ඇති කෝඩ්    එක   සොයාගන්න.

<b:loop values='data:post.comments' var='comment'>


දැන් තියෙන්නේ  එකට  උඩින්  පහත  දැක්වෙන  ජාවා කෝඩ්  එක   එකතු  කරන්න....


<script type='text/javascript'>var CommentsCounter=0;</script>

දැන්  එක කොටසක් ඉවරයි .... ඊලගට ආයෙත්  ctrl +f    මගින්  පහත  ඇති කෝඩ්  එක   හොයාගන්න.  


<b:if cond='data:comment.authorUrl'>

දැන් තියෙන්නේ  එකට  උඩින්  පහත  දැක්වෙන  ජාවා කෝඩ්  එක   එකතු  කරන්න....


<script type='text/javascript'>
CommentsCounter=CommentsCounter+1;
document.write(CommentsCounter+&quot;.&quot;)
</script>


හරි  දැන් අපි කෝඩ් එකතු කරලා  ඉවරයි ......අවසානයේ   ටෙම්ප්ලේට්  එක  එහෙම  සේව් කරලා  කොමෙන්ට්  කරලා තියෙන පොස්ට්   එහෙකට   හිහිල්ල  බලන්නේකෝ..... මොකද   වෙලා   තියෙන්නේ   කියල .... 





15 Comments
Tweets
Fb Comments

15 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. @Anonymousබොහොම ස්තුතියි අනේ ...ඔහොමවත් ලිව්වට

    ReplyDelete
  2. @Hasithaස්තුතියි හසිත ,,,ප්‍රතිචාරයට ,,,,

    ReplyDelete
  3. @Loku Johnස්තුතියි ප්‍රතිචාරයට .....

    ReplyDelete
  4. මේක නම් හොඳයි. එත් එතකොට කෙල්ලෝ පොරකන්නේ කොහොමද එක වෙන්න?

    ReplyDelete
  5. @ක්සැන්ඩර් | Xanderස්තුතියි මේ පැත්තට ගොඩවුනාට

    ReplyDelete
  6. එතකොට මම එක, මම දෙක කියන කොමෙන්ට් අඩු වෙනවනේ .අපරාදයක්
    :)

    ReplyDelete
  7. @සයුරිස්තුතියි ඔන්න මේ පැත්තට අවට .......

    ReplyDelete
  8. @අවතාර්
    එහෙම කොමෙන්ට් අඩුවෙයිද ඔය කියන විදිහට....

    ReplyDelete
  9. නියමයි. දා ගෙනම බලන්න ඕන. ඒත් ඉතින් මට එන්නේ අතේ ඇගිලි වලින් ගනන් කරන්න පුලුවන් තරම් comment ගානක් නම් ඕක ඕන නෑනේ.

    ReplyDelete
  10. @Manoj Priyankaraස්තුතියි දාගෙනම බලන්නකෝ කොහොමද කියල....

    ReplyDelete