එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, October 27, 2012

Twitter යුසර්නෙම් එකට ගැලපෙන්න ඊමේල් ගිණුමක් හදාගන්න මෙන්න තැනක් .........


සුබදවසක් .. ...පේස්බුක්  භාවිතා කරන  අයට මතක   ඇති   පසුගිය   කාලයේ   පේස්බුක්  මගින්    ඊමේල්  සේවාවක්  හදුන්වා  දුන්නා..  ගොඩදෙනෙක්  දැනටමත්  .පේස්බුක්  වලින්   ලබාදුන්නු   ඊමේල්  ගිණුම  පාවිච්චි  කරනවා   ඇති ...නමුත්  මේ  දක්වා  twitter  මගින් ඊමේල්  ගිණුමක්  තවම  හදුන්වා  දී  නැහැ... ඉතින්  ඒ  වගේ   වෙලාවකට   ඔයාලගේ    twitter   යුසර්නේම්  එකට සමාන පරිදි   ඊමේල්   ගිණුමක්  හදාගන්න   පුළුවන්   තැනකට  තමයි   ... ..අදත්  ඔයාලව   අරගෙන   යන්න   හදන්නේ..

උඩ  තියෙන රූපය  බැලුවහම   පැහැදිලි ඇති   ... මොකක්ද   මේ  හදාගන්න   යන   ඊමේල්  ගිණුම   ලියල .....shortmail.. ඉතින්   මේකත්   අර  යාහු , ගුගල් , හොට්මේල් , වගේ  ඊමේල් ගිණුමක්  හදාගන්න  පහසුකම්   සපයන  වෙබ් අඩවියක් ..ඉතින්  නම  බැලුවහම  පැහැදිලි ඇති  මේකෙන්  යවන්න   ඉඩදෙන්නේ  අකුරු  500  අඩු  ටෙක්ස්ට්   විතරයි ... ඒවගේම   මෙහි  ඇමිණුම්   යවන්න    පහසුකමකුත්    
නැහැ.   නමුත්  මෙහි   අපට  අපගේ   Twitter  ගිණුම    හරහා  ලොග්   වී  shortmail..  මගින්   ඊමේල්  ගිණුමක්  හදාගැනීමේ     පහසුකම    ලබාදීලා   තියෙනවා ,,,,



උදා :  අපට ලැබෙන ඊමේල් එක 
 your twitter username@shortmail.com 

ඉහත   රුප සටහනෙන්   පෙන්නලා   තියෙන්නේ ...shortmail..   වලට  Twitter    මගින්    ලොග්   වෙන   ආකාරය  ,  Twitter  ගිණුමක්  නැතිනම්  තමන්ට   කැමති  යුසර්නෙම්  එකක්  යොදාගන්නත්   පුළුවනි .....  එහෙනම්   නොමිලේ දෙන   ඊමේල්  ගිණුම   හදාගෙන  බලන්න .... ජයවේවා........
4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වටින ලිපියක් ජය

    ReplyDelete
  2. එල ඈ. වැදගත් වෙන තොරතුරක් ඒක

    ReplyDelete