එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, October 23, 2012

Youtube video පහසුවෙන් mp3 කරගන්න ... මෙන්න තැන් ගොඩක් ...

සුබදවසක්  .....  ටික  දවසකට   පස්සේ  තමයි  ... මේ  පැත්තට   එන්න   ලැබුනේ .... youtube   video   mp3  වලට  ඔන්ලයින්  ඉදගෙනම  හරවගන්න පුළුවන්   වෙබ්  අඩවි  ගොන්නක්  අදත්  ඔයාලට ගෙනත්   තියෙන්නේ ....බලන්න   ඔයාලත්  මේවා  පාවිච්චි  කරලා   තියෙනවද   කියල ...
1.vidtomp3.com





















ඔන්‍න‍  ඔයාලට  වැදගත් වේවි කියල හිතන  වෙබ් අඩවි  දහයක්ම  හොයලා   දුන්න ... තවත්  ඒවා  හොයාගන්න   පුළුවන් ...  ඔයාල  මේවට  අමතරව   දන්නා තව  තැන්   තියෙනවා නම් /.... ඒවත් මෙතන   බෙදාගන්න අමතක කරන්න   එපා ...  සුබදවසක් ...............



11 Comments
Tweets
Fb Comments

11 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. විරාමයකට පස්සේ :)
    එල ඈ!!

    ReplyDelete
  2. thank you me tikata... :)

    ReplyDelete
  3. ගොඩක් වැදගත් ලිපියක් සංජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට ...

      Delete
  4. මොකෝ මේ විරාම ගන්නේ?? :)
    කොහොම උනත් ස්තුතියි ඔබට! :)
    ජය!

    ReplyDelete
    Replies
    1. විරාම නැතුවත් අමාරුයි .....

      Delete
  5. අහ්.. නියමයි.. මේකනම් සෑහෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් ගොඩක් සතුටුයි ....

      Delete
  6. මම සාමාන්යයෙන් https://youtubeconverter.to/ භාවිතා කරන්න. ඔබ YouTube සිට mp3 දක්වා පරිවර්තනය කිරීමට.

    ReplyDelete
  7. මම free youtube to mp3, mp4 සහ YouTube වීඩියෝ 1080 බාගත කරගන්න. ඔබ එය භාවිතා කිරීමට උත්සාහ කළ යුතුය, මම ඔබට මෙම මෙවලම ඔබට ලබා දෙන දේ ඔබ කලකිරීමට පත් නොවන බව මම ඔබට පැවසුවා. ඔබ Youtube වෙත MP3, MP4, WEBM, F4V, සහ 3GP ආකෘති පරිවර්තනය කරන්න. අපගේ සුපිරි ධජය youtube to mp4 converter Tool යනු ෆේස්බුක්, Vimeo, Dailymotion, VK, Instagram, Metacafe, Soundcloud, AOL සහ Vevo වැනි වෙනත් සබැඳි වීඩියෝ වෙබ් අඩවි සමග අනුකූල වේ.

    ReplyDelete