එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, October 30, 2012

TwileShare මගින් twitter වල 1GB දක්වා ෆයිල් share කර ගන්න..

 twitter  කියන්නේ   ලොවපුරා ප්‍රචලිත  තොරතුරු සන්නිවේදන  ජාලයක්   ..  මෙහිදී  තොරතුරු සන්නිවේදනය වන්නේ   අකුරු 140  කින් යුත් පණිවිඩ   මගින්  .. මේවට   කියන්නේ   'tweet"  කියල ..ඉතින්   twitter  වලදි  අකුරු 140  කින් යුත් පණිවිඩක්   මගින්  අප  සන්නිවේදනය  කරන   තොරතුරට   වැඩි  වටිනාකමක්  දෙන්න පුළුවනි  එයට  පින්තුරයක් , ලියවිල්ලක්    එකතු  කරන්න  පුලුවනිනම් ... ඒ සදහා   අපට  සහය   දක්වන   Twitter App එකක්   එකතු   කරගන්න   වෙනවා.....

ඒ    සදහා මුලින්ම  Twileshare   වෙතට    යන්න.   ඉන්පසු  එහි  ඇති    sign up with twitter   තෝරාගන්න.......

 
මෙහි  twitter  මගින්  Share   කළහැකි  ෆයිල්  වර්ග   අතරට ,  word  , Excel , Powerpoint  , jpg , GIF , PNG,  PDF  සදහන්    කරන්න   පුළුවනි ,,  විශාලත්වය  20 MB  වෙනවා ..   වීඩියෝ  ෆයිල්ස්  නම්  දැනට  මෙහි  Share  කරන්න   බැහැ..  මෙයින්   ලැබෙන   1 GB   Storage   එක  ඔයාලත්   පාවිච්චි   කරලා  බලන්න,,,  සුබදවසක්
2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....