෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Monday, April 8, 2013
ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න
සුබදවසක් ...ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්න වෙලාවක් අවේ ..ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල ලග තියෙන ෆයිල් එක්ක හරි ෆයිල් එකක් තියෙන ලින්ක් එකකට වයිරස් තියෙනවද කියල බලාගන්න.. ... හැබයි මෙතන වයිරස් තියෙනවද කියල ස්කෑන් කරන්න පුළුවන් පුළුවන් ෆයිල් එකේ උපරිම විශාලත්වය 32MB ...
තවත් මෙහි තියෙන වැදගත් කමක් වෙන්නේ අද අපි හාවිතා කරන ප්රදාන පෙලේ වයිරස් ස්කෑනර් හැම එකකින්ම වගේ virustotal වලදී අපගේ ෆයිල් එක ස්කෑන් කිරීමට ලක්වෙනවා ... මේ මගින් ෆයිල් එකක ඇති viruses, worms, trojans, and all kinds of malware වගේ දේවල් ඉක්මනින්ම හදුනාගන්න... පුළුවනි ... ඉතින් එහෙනම් අපිට මේ නොමිලයේ ලැබෙන මේ වයිරස් ස්කෑනර් එක ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ ..... කොහොමද කියල....
Subscribe to:
Post Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
ඒකත් කරලා බලමු.
ReplyDeleteඩේට ටිකට වැඩේ වෙනව නේද ? 8GB pen එකක් ස්කෑන් කරොත් බඩුම තමා..
ReplyDeleteසුට්ටි පෝස්ට් එකක්... කම්මැලිකමට ලියපු එකක් :(
වැදගත් තොරතුරත් සංජය..ස්තුතියි..
ReplyDeleteමේක හොඳ ෆයිල් චෙක් කරගන්න විතරයි. මෙතනින් පුලුවන් අපේ වෙබ් ලිපිනයක් උනත් වයිරස් තියනවද කියලා බලාගන්න. දැනුවත් කිරීමට ස්තුතියි.
ReplyDeleteඅයියෝ ඩේටා..... :( අයියේ ඩේටා බේරන් මේ වැඩේ කරන්න පුළුවන් විදියක් නැද්ද?
ReplyDeleteලොකු කිව්ව වගේ සයිට් ස්කෑන් කරන්නත් පුළුවන් ඉක්මනින්. ඒක නම් හොඳයි.
ReplyDeleteනියමයි.. කරලා බලමු..
ReplyDeleteප්රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා සංජය සහ පවුලේ සැමට..!
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDelete