එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, May 3, 2013

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් ZIP / UNZIP කරන්න ... මෙන්න නියම බඩුවක් ..

ෆයිල්  ZIP/ UNZIP    කරගන්න   යනවිට  අපට   නිතැතින්  මතක් වෙන්නේ   ... WINZIP  ,  WINRAR  වැනි සොෆ්ට්වෙයා.. .. නමුත් හදිසියකදී  මේවගේ   සොෆ්ට්වෙයා  නැති  , ඉන්ටෙර්නෙට්   කැෆේ    එකකදී   වගේ  තැනක  අපට   ෆයිල්  එකක්   ZIP/ UNZIP  කරගන්න   වුනොත්  ,,  ඒ   සදහා  ලෙහෙසියෙන්ම   ගොඩවිය   හැකි   වෙබ්අඩවියක්   වෙතට  අද   ඔයගොල්ල     කැන්දාගෙන   යන්නේ ...

www.ezyzip.com   .  මෙය  පරිහරණය  කිරීමට  පරිගණකයේ  ජාවා    ඉන්ස්ටෝල්  කරගත  යුතු වෙනවා    ..  මෙමගින්    ෆයිල්  ZIP  කිරීමේදී  ඇති    තවත්  වැදගත් වන්නේ  ... ZIP /UNZIP   කිරීමට   ඇති ෆයිල්,  ezyzip   වෙබ් අඩවි සර්වර්   අප්ලෝඩ්  කිරීමට  සිදු   නොවීමයි .. .. ඒ   සියලු  කටයුතු  සිදුවන්නේ  වෙබ් බ්‍රවුසරය  තුල    බැවින්  ZIP /UNZIP    කිරීම ,ඉතා   ඉක්මනින්   කරගන්න   පුළුවනි ... මේ    පහලින්   තියෙන  ස්ක්‍රීන් ෂොට්  එක  බලන්න ...

 ඉතින්   දන්න  තවත්  මේ වගේ   වෙබ්අඩවි  තියෙනවා   නම ...   කොමෙන්ට්   වලට   එකතු  කරන්න   අමතක    කරන්න   එපා...        සුබදවසක්
8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක් නොවේ.

    ReplyDelete
  2. මේ ටිකේ සිප් වෙලාද හිටියේ බං...

    ReplyDelete
    Replies
    1. මාත් අහන්න ආවේ ඕකමයි. දැන් එහෙනම් දෙන්නත් එක්ක අහමු. :D

      Delete
  3. හප්පච්චියේ .. මොකක්ද වෙලා හිටියේ,,, එල එල ... මේක මට වැදගත් වෙනව... ;-) පොඩි අයිඩියා එකක් අව මේ පොස්ට් එක දැකලා.. ;-) :D

    ReplyDelete
  4. හොඳයි හොඳයි. ප්‍රයෝජනවත් වෙන තොරතුරක්.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි ! සංජය, හරිම ප්‍රයෝජනයි.

    ReplyDelete
  6. මේක මටත් වැදගත් තොරතුරක්... සමහර අවස්ථාවලදී පිට තැනක කොම්පියුටර් එකක් පාවිච්චි කරන තැනකදී ඔය වැඩේ කරගන්න උවමනා උනාම ඒකෙ අදාල ප්‍රෝග්‍රෑම් එක නැත්නම් කරදරයි. මෙහෙම එකක් තියනවා නම් දැන් වැඩේ ලේසියි.

    ReplyDelete
  7. ප්‍රයෝජනවත්...ස්තුතියි..

    ReplyDelete