එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, June 3, 2013

ඔන්ලයින් ෆොටෝ share කරන්න ... මෙන්න තවත් විදිහක වෙබ් අඩවියක් ....

අන්තර්ජාලය  පාවිච්චි   කරන    ගොඩදෙනෙක්  ,, තමන්   ගන්න   පින්තුර  අනෙක්   අයටත්  දැක   බලා  ගැනීමට ,   පේස්බුක් වැනි   සමාජ ජාලා  වෙබ්   අඩවිවලට  එකතු  කරන්නේ   ෆොටෝ  එක  share    කරගැනීමේ   ක්‍රමයක්   විදිහට.. නමුත්   මේ   ක්‍රමය මගින්  ෆොටෝ   share  කිරීමේදී  නියමිත   පරිදි   privacy  settings   සාදා තිබුනේ  නැතිනම්  ෆොටෝ  එකක්  තවත්  අයෙකුට   අනිසිලෙස  පාවිච්චි  කරගැනීමේ ඉඩකඩ  බොහෝ  වැඩියි.....  ඊමේල්  එකක්   මගින්   ෆොටෝ share කරගැනීමේදී  ,, ,,, බොහෝ  ඊමේල්  සේවාවන්   ගෙන්  අපට  ඇමිනුමක්  වශයෙන්  එකතු  කරන්න  පුළුවන් 25 mb  විශාල   ෆයිල්   පමණයි ...
මේ   සදහා  විකල්පයක්  වශයෙන්  යොදාගන්න  පුළුවන්,  150 mb  දක්වා  ෆොටෝ   එකවර  share  කිරීමට නොමිලයේම  අවස්ථාවක්   ලබාදෙන  වෙබ්   අඩවියකට  තමයි  යන්න   හදන්නේ ....
ඊට පසුව එහි  ඔබට රෙජිස්ටර්  වී   ගිණුමක්   සාදා  ගත    යුතුයි ...මේ  සදහා  පේස්බුක්   ගිණුම   හරහාද  පුළුවනි ....
දැන්  අවශ්‍ය පොටෝ  ටික සිලෙක්  කර ,,  share කලයුතු  කෙනාගේ    ඊමේල්   එක   දෙන්න ...


ඊට   පසුව    kicksend    වෙබ්   අඩවිය   මගින් ඒවා  ලැබිය  යුතු  පුගලයාගේ  ඊමේල්  ඉන්බොක්ස්  එකට  එහි  ඩවුන්ලෝඩ්  ලින්ක්   එකත්  සමග   ඊමේල්   එකක්   යවනවා...  එය   හරහා   පැමිණ   ඔහුට  අවශ්‍ය   ෆොටෝ  ටික   ඩවුන්ලෝඩ්   කරගන්න   පුළුවනි ...මේ    වගේ   ඔබ   දන්නා  තවත්  වෙබ්   අඩවි තියෙනවා නම් ...ඒවා   ගැන  ප්‍රතිචාර   පාවිච්චි  කරන්න  පුළුවනි ....


6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. බොහෝ විට මේක උවමනා වේවි. ස්තුතියි සන්ජය.

    ReplyDelete
  2. බුදු අම්මෝ... හෙන කාලෙකින්නේ ???????

    ReplyDelete
  3. මනුස්සොයෝ කොහෙද ගිහින් හිටියේ... එල බන් මේක එල

    ReplyDelete
  4. වැදගත් තොරතුරක්...

    ReplyDelete
  5. වැදගත්.................ස්තුතියි සන්ජය........! :)

    ReplyDelete
  6. වැදගත් තොරතුරක්.. මේ වගේ ඒවා හොයල දැනුවත් කරනවට ස්තුතියි සංජය..!

    ReplyDelete