ෆයිල් ZIP/ UNZIP කරගන්න යනවිට අපට නිතැතින් මතක් වෙන්නේ ... WINZIP , WINRAR වැනි සොෆ්ට්වෙයා.. .. නමුත් හදිසියකදී මේවගේ සොෆ්ට්වෙයා නැති , ඉන්ටෙර්නෙට් කැෆේ එකකදී වගේ තැනක අපට ෆයිල් එකක් ZIP/ UNZIP කරගන්න වුනොත් ,, ඒ සදහා ලෙහෙසියෙන්ම ගොඩවිය හැකි වෙබ්අඩවියක් වෙතට අද ඔයගොල්ල කැන්දාගෙන යන්නේ ...
www.ezyzip.com . මෙය පරිහරණය කිරීමට පරිගණකයේ ජාවා ඉන්ස්ටෝල් කරගත යුතු වෙනවා .. මෙමගින් ෆයිල් ZIP කිරීමේදී ඇති තවත් වැදගත් වන්නේ ... ZIP /UNZIP කිරීමට ඇති ෆයිල්, ezyzip වෙබ් අඩවි සර්වර් අප්ලෝඩ් කිරීමට සිදු නොවීමයි .. .. ඒ සියලු කටයුතු සිදුවන්නේ වෙබ් බ්‍රවුසරය තුල බැවින් ZIP /UNZIP කිරීම ,ඉතා ඉක්මනින් කරගන්න පුළුවනි ... මේ පහලින් තියෙන ස්ක්‍රීන් ෂොට් එක බලන්න ...
ඉතින් දන්න තවත් මේ වගේ වෙබ්අඩවි තියෙනවා නම ... කොමෙන්ට් වලට එකතු කරන්න අමතක කරන්න එපා... සුබදවසක්
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Subscribe to:
Post Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක් නොවේ.
ReplyDeleteමේ ටිකේ සිප් වෙලාද හිටියේ බං...
ReplyDeleteමාත් අහන්න ආවේ ඕකමයි. දැන් එහෙනම් දෙන්නත් එක්ක අහමු. :D
Deleteහප්පච්චියේ .. මොකක්ද වෙලා හිටියේ,,, එල එල ... මේක මට වැදගත් වෙනව... ;-) පොඩි අයිඩියා එකක් අව මේ පොස්ට් එක දැකලා.. ;-) :D
ReplyDeleteහොඳයි හොඳයි. ප්‍රයෝජනවත් වෙන තොරතුරක්.
ReplyDeleteබොහොම ස්තූතියි ! සංජය, හරිම ප්‍රයෝජනයි.
ReplyDeleteමේක මටත් වැදගත් තොරතුරක්... සමහර අවස්ථාවලදී පිට තැනක කොම්පියුටර් එකක් පාවිච්චි කරන තැනකදී ඔය වැඩේ කරගන්න උවමනා උනාම ඒකෙ අදාල ප්‍රෝග්‍රෑම් එක නැත්නම් කරදරයි. මෙහෙම එකක් තියනවා නම් දැන් වැඩේ ලේසියි.
ReplyDeleteප්‍රයෝජනවත්...ස්තුතියි..
ReplyDelete