එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, July 6, 2013

Photo Quality වෙනස් නොකර PNG ෆයිල් එකක SIZE එක අඩු කරන්න කැමතිද ?


PNG ෆයිල්  එකක් හෙවත්    ( Portable Network Graphics)  ෆයිල්   එකක  ඉමේජ්  එකේ ප්‍රමාණය (  Image Size එක  අඩු   කරගන්න  (  photo  එකේ quality   වෙනස්  නොවී )  පුළුවන්   නොමිලයේ   ලැබෙන  සොෆ්ට්වෙයාර් එකක් තමයි  අද  ඔයාලට  හදුනවා  දෙන්න සුදානම..අප  බ්ලොග්  පෝස්ට්  ලියන  විටත්  මේ   PNG ෆයිල්  යොදාගන්නා  නිසා බ්ලොග් ලියන  සහෝදර   සහෝදරියන්ටත්  මේ    සොෆ්ට්වෙයාර්   එක නම්   වැදගත්   වේවි ..
Free PNG Optimizer 2.2.0




Download Size:4.52 MB

Supported OS:Windows 7/Windows Vista/WinXP/Windows 2000

මෙයට   අමතරව   මේ  Free PNG Optimizer 2.2.0    මගින්  JPG, GIF, TIFF, and BMP  වැනි   වෙන ෆයිල්  ෆොර්මැට්   ඇති  ෆයිල්    PNG  ෆයිල්   බවට     හරවා   ගැනීමට  පුළුවනි ....


ඩවුන්ලෝඩ් Free PNG Optimizer 2.2.0


4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක පට්ටයි :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බාගෙන බැලුවා නේද?

      Delete
  2. සංජය බිසි වගේ මේ දවස් වල.. :)

    මේ සොෆ්ට්වෙයාර් එකෙන් කෙරෙන්නෙ කන්වර්ටර් එකකින් කෙරෙන එකම ද.. ඉන්නකො බාගෙනම බලන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන මේක කන්වර්ටර් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවනි...

      Delete