එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, August 28, 2013

Flow chart, bar chart , pie chart අදින්න නියම සොෆ්ට්වෙයාර් එකක්.....


1
  සුබදවසක්   අද   ඔයාලට   හදුන්වල    දෙන්න    යන  සොෆ්ට්වෙයාර්  එක මගින්    Project   , presentaion   වලදී   අපට   ඉදිරිපත්  කිරීමට  සිදුවන විවිධ    වර්ගයේ  ප්‍රස්තාර  (   Charts - flow,bar,pie )  වැනි   දේවල්  පහසුවෙන්   නිර්මාණය  කරගැනීමට  පුළුවනි.... මේ   සදහා   මෙහි   ඇති  කලින්  කරන  ලද  symbol     වර්ග   45   ද   ,   එය   15   ආකාරයකට   color   වෙනස්   කිරීමට  ,  විවිධ    වර්ගයේ  styles   යොදාගැනීමට    පුළුවනි ....
Diagram Ring 6.

භාවිතයට     හරිම     සරල    අතුරු    මුහුනතක්   ,, රූපය  බැලුවහම  පැහැදිලි    වෙයි .....අවශ්‍ය  දේ    තෝරාගෙන   drag  and  drop  කරන්න     තියෙන්නේ...

මේ   තියෙන්නේ  system   requirements   බොහොම   වැදගත් ....

Operating system :    Microsoft windows XP , windows Vista, windows 7

Special requirements :   Microsoft .Net Framework 3.0



ඩවුන්ලෝඩ් diagramring
6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ස්තුතියි පෝස්ට් එකට.

    මොකද වෙලා තිබුනෙ පහුගිය ටිකේ. මේ පැත්තට එන්න බැරුව තිබුන. ප්‍රොෆයිල් එකවත් බලන්න බැරුවයි තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ පොඩ්ඩක් මේ පැත්තට එන්න බැරිවුණා .... ලොග් වෙන්න අමාරු වුන එක දන්නනෙත් ඔයාල හින්ද චන්දන ,,,ආයෙත් මේදවස්වල බ්ලොග් එක අප්ඩේට් කරන්න බලන්නනම් ...

      Delete
  2. ස්තූතියි :)

    ReplyDelete
  3. ඔය ඇවිත් ඉන්නේ කාලෙකින්. අන්න අපේ යසිය ද කොහේද උඹව බැලැක් ලිස්ට් කරලා. ගිය සතියේ

    ReplyDelete
    Replies
    1. හෑ බැලක් ලිස්ට් කොරල.....මොන වරදක් කලාටද මන්ද...

      Delete