ටික දවසකට පස්සේ තමයි ආයෙත් ලියන්නේ....අද ඔයාලට ගෙනවිත් තියෙන්නේ ෆොටෝ එක්ක අයිතියට තමන්ගේ පෙන්වීමට යොදන සලකුණ (Watermark ) එකක් ඔයාලගේ ෆොටෝ එකකට නොමිලයේ එකතු කරගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් ..මේ සදහා නොයෙක් විදිහේ සොෆ්ට්වෙයාර්ද ඔබට හමුවෙලා ඇති...ඒ අතරට මේ ටිකත් එකතු කරගෙන බලන්න..
1. WaterMarquee:
රූපයේ පරිදි මෙහි ඇති configuration watermark යන්න තෝරාගැනීමෙන් එකතු
කරන
watermark එක දැමිය යුතු තැන.., font size ,font color ආදිය වෙනස් කරගැනීමට පුළුවනි .. ඊට අමතරව මෙහි ඇති preview මගින් watermark Size , Watermark Visibility වගේ දේවල් අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවනි .... මෙහි ඇති තවත් විශේෂත්වයක් වනේ ෆොටෝ කිහිපයකට එකවර watermark එකතු කරග්නිමේ ඇති පහසුවයි ....
watermarquee.com වලට මෙතැනින් යන්න.
--------------------------------------------------------------------------------------------------------------
2. Watermarktool:
මෙහිදී අපට එක් වරකට අප්ලෝඩ් කලහැකි ෆොටෝ ගණන 4 ක වන අතර වැඩිම ෆයිල් size 200kb වේ. මෙහිදීද ඉහත එකේදී මෙන් free කොටස signup වීමෙන් තොරව පාවිච්චි කිරීමට පුළුවනි.
watermarktool වෙත මෙතැනින් යන්න.
----------------------------------------------------------------------------------------------------------------
3. Free Online Watermarker:
මෙහිදී JPG, GIF, PNG, or BMP ආදී ෆොර්මැට් වලින් යුත් ෆොටෝ වලට Watermark එකතු කල හැකි වන අතර , Max File Size- 4MB
FreeOnlineWatermarker මෙතනින් යන්න.
ප.ලි - මේවට ඔයාලත් දන්න තවත් ඒවා තියෙනවා නම් පහළ කොමෙන්ට් කොටසට එකතු කරන්න.
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Tues, Apr 8, 2025 10:40:34 AM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Subscribe to:
Post Comments (Atom)
එල ඈ... මට පුලුවන්නම් හොද සොෆ්ට් එකක් දියන්කො...
ReplyDeleteහම්බවුනොත් දෙන්නන්ම්කො ඈ....
Deletewww.sanhida.com
Deleteඑල මචන්...
Deleteනියමයි මට ඕන කරනවා පොටෝ එඩිට් කරන් පුළුවන් පෝටර්බල් සොෆ්ට් වෙයා එකක්. එහෙම හොද එකක් තියේද සංජේ..
ReplyDeleteඇයි GMP තියෙන්නේ ට්‍රයි කරලා බලන්න....
Deleteඑලෑ ටැකුයි ඈ
ReplyDeleteස්තුතියි සමි....
Deleteටික දවසකට පස්සෙ කියලද කිව්වෙ ඈ ??? පහුගිය දවස් ටිකේ බ්ලොග් එකවත් තිබුනෙ නෑනේ :(
ReplyDeleteහැබෑට එහෙම එකක් වෙලා තිබුනද ? මම දන්නෙත් නැහැනේ........
Deleteඒක තමයි
Deleteඔන්න ආවෝ.......... කාලෙකින් ^_^
ReplyDeletethanks,,,,,,
Delete