එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, January 4, 2014

Google map එකක් බ්ලොග් පිටුවකට එකතු කරගන්න පහසු ක්‍රමයක් ........

සුබ දවසක්      ටික    දවසකින්      තමයි    බ්ලොග්    එක   ලියන්නේ   ඉතින්   අද     ඔයාලට    කියල     දෙන්න    යන්නේ    google  map   එකක්    කොහොමද     බ්ලොග්  පිටුවකට   එකතු     කරන්නේ    කියල ....මේ     google  map    වලින්   විවිද    සංචාරක    සටහන්    වලට     තමන්ගේ    ගමන්   මාර්ග   සටහන    ඇතුලත් කරන්න       පුළුවනි .
මුලින්ම  මෙන්න මේ    https://maps.google
.com/    එකෙන්   ගිහිල්ල    google  maps  වලට    පිවිසෙන්න
මෙන්න     මේ    වගේ   රූපයක් තමයි     ඔබට    හමුවන්නේ ....


මෙහි     ඇති    direction මත  ක්ලික්      කර  ඔබට    අවශ්‍ය ස්ථාන   දෙක      අතර     මාර්ග     සටහන     ලබා    ගතහැකි      වන    අතර  එය       බ්ලොග්    පොස්ට්    එකකට     ඇතුලත්      කර     ගැනීම    සදහා    එම    පින්තුරයේ    දකුණු   අත    පැත්තේ   පහල    කොටසේ   ඇති  දැති රෝදය   මත    ක්ලික්      කරන්න.\



එවිට  එහි   ඇති   මෙනුවෙන්   share    and    embed   map     යන්න  තෝරා   ගන්න    එයින්   ඔබ   තෝරාගත් iframe    එක      කොපි      කරගෙන       බ්ලොග්   පොස්ට්     එකේ   HTML   කොටසේ   පේස්ට්   කරන්න  ....    වැඩේ    ඉවරයි ....

No comments:

Post a Comment

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....