සුබ දවසක් ... ටික දවසකට පස්සේ තමයි .. ඔන්න මේ පැත්තේ අවේ ..ඔන්න අද අපි හදාගන්න යන්නේ සරල wi-fi hot spot එකක් ......මේකට මුලින්ම අවශ්‍ය වෙනවා wi-fi පහසුකම තියෙන ලැප්ටොප් එකක් , මොකද ගොඩක් ඩෙස්ක්ටොප් පරිගණක වල wi-fi නැහැ.. ඩෙස්ක්ටොප් වලටත් නෙට්වර්ක් කාඩ් එකක් සවිකරලා මේ වැඩේ කරගන්න පුළුවන් .....හරි මුලින්ම control panel එකට යන්න.අමතක වුණා මුලින් කියන්න .. අපි wi-fi hot spot එක හදන්න යන්නේ වින්ඩෝස් සෙවන් වලදී
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Monday, September 5, 2011
Sunday, August 28, 2011
blog එකේ ලින්ක් ටික ටෙස්ට් කරලා බලන්න - SEO
මුලින්ම කියන්න ඕනෙ , බ්ලොග් එකට ලින්ක් ටික මොනවගේද කියලා බලන්න මට මුලින්ම හිතුනේ , මගේ බ්ලොග් එක ඇතුලත් කරන්න ගිය බ්ලොග් ඩිරෙක්ටරියකින් මට ආපසු ආපු ඊමේල් පණිවිඩයක් නිසා . ඒ ගොල්ලන් කියනවිදිහට විදිහට මගේ බ්ලොග් එකේ වැඩිහිටියන්ට සුදුසු අසැබ් පින්තුර සහිත ලින්ක් තියෙනවා කියලා තමයි ඒගොල්ල කියන්නේ... මට මේක ඇහුවට පස්සේ තරු විසිවුණා .. මේ මොකක්ද මේ කියලා .... මම එහෙම දෙයක් ගැන ලියන්න හිතලවත් නැතිව .. මේ ගොල්ල මෙහෙම කියන්නේ මොකද කියලා .
ලේබල
SEO
Tuesday, August 23, 2011
blogger web අඩවියට contact form එකක් හදමු ....
සුබ දවසක් හැමෝටම ,, මාතෘකාවෙන්ම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා ..වැඩිපුර ඒගැන කියනවනම් වෙබ් අඩවියට පිවිසෙන පාඨකයෙකුට , එහි කතෘව පුද්ගලිකව පණිවිඩයකින් සම්බන්ධ කර ගැනීමට , මෙන්න මේ contact form එකක් වෙබ් අඩවියට එක්කර ගැනීම මගින් කරගන්න පුළුවන් ... ඒසදහා නොයෙකුත් වෙබ් අඩවි අන්තර්ජාලය තුල තියෙනව contact form එකක් නොමිලයේ හදාගන්න ....
ලේබල
බ්ලොග්
Saturday, August 20, 2011
පේස්බුක් ෆොටෝ ටික ගූගල් ප්ලස් වලට ගෙනියමු.
සුබ දවසක් හැමෝටම ,, ඉතින් අද අපි මේ කරන්න යන්නේ ඔයාලගේ පේස්බුක් ගිණුමේ ඇති ෆොටෝ ටික ගූගල් ප්ලස් වලට ගෙනියන්නේ කොහොමද කියලා . මොකද දැන් අපේ යහළුවන් පේස්බුක් එකේ වගේම ගූගල් ප්ලස් වලත් ඉන්නවනේ. මුලින්ම කියන්න ඕනෑ මේක කරගන්න ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය තියෙන්න ඕනෑ. හරි දැන් අපි බලමු කොහමද කරන්නේ කියලා
මුලින්ම මේසදහා ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා . ඒ සදහා මෙන්න මෙතනින් යන්න.
මුලින්ම මේසදහා ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා . ඒ සදහා මෙන්න මෙතනින් යන්න.
ලේබල
facebook
Subscribe to:
Posts (Atom)