එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, August 28, 2011

blog එකේ ලින්ක් ටික ටෙස්ට් කරලා බලන්න - SEO

             මුලින්ම කියන්න ඕනෙ , බ්ලොග් එකට   ලින්ක් ටික  මොනවගේද   කියලා බලන්න මට මුලින්ම  හිතුනේ ,  මගේ   බ්ලොග් එක   ඇතුලත්  කරන්න ගිය බ්ලොග් ඩිරෙක්ටරියකින්  මට ආපසු  ආපු ඊමේල්  පණිවිඩයක්    නිසා . ඒ ගොල්ලන්  කියනවිදිහට  විදිහට මගේ බ්ලොග් එකේ  වැඩිහිටියන්ට සුදුසු  අසැබ් පින්තුර සහිත  ලින්ක්  තියෙනවා   කියලා තමයි  ඒගොල්ල   කියන්නේ... මට මේක ඇහුවට පස්සේ තරු විසිවුණා .. මේ   මොකක්ද මේ   කියලා .... මම එහෙම දෙයක් ගැන  ලියන්න   හිතලවත් නැතිව .. මේ ගොල්ල මෙහෙම    කියන්නේ   මොකද  කියලා .


මම මේ ගැන දන්න  යාළුවන්   කීප දෙනෙක් ගෙනුත්  ඇහුවා.. ඒගොල්ලත් කිව්වේ ,  බ්ලොග්   එකේ  ලින්ක්   ටික   අපහු චෙක් කරලා  බලන්න   කියලා ..   ඉතින්   කිව්වා වගේම  වැරදි   ලින්ක්  එකක් මගේ   බ්ලොග්   එකේ   තියෙනවා ..  එනිසා   මම  අපේ  සහෝදර  යාලුවන්ටත්  කියන්නේ  මට වුනා වගේ  , වැරදි  ලින්ක්  ඔයාලගේ   බ්ලොග්   වලටත්   එකතු  වෙලා   තියෙන්න පුළුවන් ..    එනිසා  මුලින්ම   ඔයාලගේ  බ්ලොග් එකට   සම්බන්ද  ලින්ක්  ටික චෙක් කරගන්න ...    ඒ   සදහා  මෙන්න මේ ලින්ක්   එකෙන්   යන්න .
මෙන්න ලින්ක්  ඒක    මේක   ඔන් ලයින්  ලින්ක්  චෙක් කරන  ටුල්   එකක් ..    මෙයා  අපේ බ්ලොග් එකේ  ප්‍රශ්න  ඇති   ලින්ක්   වල   ලිස්ට්   එකක්  දෙනවා ..   එහි ඇති  ලින්ක්   වලට   වෙනවෙනම   ගිහිලා   බලන්න.   ප්‍රශ්න  ඇති ලින්ක් වලට  බ්ලොග් එකට තියෙන සම්බන්දය  නැති කරලා දාන්න ..... නැත්නම් ගුගල්  මාම හිමිටම  ,, අපිටත්  නොදැනෙන්න  බ්ලොග්  එක ඩිලීට්  කරයි.. හේතුවක් නොදන්වාම .. ...  ඔයාලගේ   මේ සම්බන්දව   තියෙන අද්දැකීම්  මෙතන ලියන්න   අමතක කරන්න   එපා..
2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. තැන්ක්ස් යාලුවා මමත් මේ වගේ ‍ටුල් එකක් හොය හොය හිටියේ.. ඇත්තටම ගුගල් වල නීති එන්න එන්නම තද වෙනවා. මම හිතන්නේ එක අත්කින් ඒක හොදයි. එතකොට ස්පැම් ස්යිට් අඩු වෙනවා. අපි ලින්ක් දලා තිබ්බොත් අපිවත් බැක්ලිස්ට් වෙයි.. ටික දවසකින් ඩිලිට් වෙලා යයි..

    ReplyDelete
  2. @Blog Tricks PLUSස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete