සුබ දවසක් .. ටික දවසකින් තමයි මේ පැත්තට එන්න ලැබුනේ .... ඔන්න අදත් අවේ බ්ලොග් එකට එකතු කරන්න පුළුවන් පොඩි ගැජට් කෑල්ලකුත් එක්කයි . මොකක්ද මේ " event calculator " එක කියල සමහරුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් ..... ඉතින් මේක ගැන සරල වශයෙන් කිව්වොත් ඉදිරියේ ඇති දිනයකට වර්තමානයේ(ඒ කියන්නේ අද දවස) සිට ඇති දින ගණන මෙයින් අපට ගණනය කරගන්න පුළුවන්. මෙහි event එකට තමන්ට කැමති අනාගත දිනයක් තෝරාගන්න පුළුවන් .. ඒවගේම තමන්ට අවශ්‍ය පරිදි event Name තෝරාගන්න . මේකේ හැබැයි පසුගිය දිනයන්නම් ගණනය කරන්න බැහැ.
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, September 20, 2011
Wednesday, September 14, 2011
බ්ලොග් වැඩ - කොමෙන්ට් ෆෝම් එකට වෙනස්කම් එක් කරමු .
සුබ දවසක් ...ඔන්න අදත් ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලක් එක්ක තමයි අවේ ... පොඩ්ඩක් වම් පැත්තේ තියෙන රූපය බලපුහම අද කරන්න යන වැඩේ පැහැදිලි වෙයි . මේ මොනදේ කරන්නත් කලින් මුලින්ම ඔයාලගේ බ්ලොගර් ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න .. ඒක හැම html එඩිට් කිරීමකට කලින්ම කරන එක හොදයි .. ඒ සදහා මුලින්ම බ්ලොගර්වල ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙන්න.
ලේබල
බ්ලොග්
Sunday, September 11, 2011
නොමිලේ pdf බාගන්න .. මෙන්න තැනක්
සුබදවසක් හැමදෙනාටම .. ටික දවසකින් මේ පැත්තට ගොඩවුනේ ... අදත් ඔයාලට වැදගත් වෙයි කියන දෙයක් අරගෙන තමයි අවේ .. මටත් මේක හම්බ වුනේ අන්තර්ජාලේ සැරිසරනකොට තමයි ..... මෙතන කොම්පියුටර් හාඩ්වෙයා , වෙබ් ඩිසයින් - joomla , ඩිජිටල් පොටෝග්‍රැපි , පොටෝෂොප් , කොම්පියුටර් නෙට්වර්කින් , පේස්බුක් , gmail හා සම්බන්ධ guide books 50 කට ආසන්න ප්‍රමාණයක් pdf වශයෙන් තියෙනව .... තාක්ෂණය ගැන උනන්දුවෙන අයට මෙතන යමක් ගන්න පුළුවන් කියල මට හිතෙනවා ..... ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ල බලන්න ..
ලේබල
පොත්
Thursday, September 8, 2011
Subscribe to:
Posts (Atom)