එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, September 20, 2011

බ්ලොග් එකට event calculator එකක් එකතු කරමු.

සුබ දවසක් .. ටික දවසකින්   තමයි මේ  පැත්තට එන්න ලැබුනේ .... ඔන්න අදත් අවේ බ්ලොග් එකට එකතු කරන්න පුළුවන් පොඩි   ගැජට් කෑල්ලකුත්  එක්කයි .  මොකක්ද මේ " event  calculator " එක කියල  සමහරුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් .....  ඉතින්  මේක ගැන සරල වශයෙන්  කිව්වොත්  ඉදිරියේ   ඇති  දිනයකට  වර්තමානයේ(ඒ කියන්නේ අද දවස)  සිට  ඇති  දින   ගණන මෙයින් අපට  ගණනය කරගන්න   පුළුවන්.  මෙහි   event  එකට  තමන්ට  කැමති  අනාගත දිනයක් තෝරාගන්න පුළුවන් .. ඒවගේම  තමන්ට අවශ්‍ය පරිදි    event   Name  තෝරාගන්න . මේකේ හැබැයි  පසුගිය දිනයන්නම්  ගණනය කරන්න  බැහැ.

හරි දැන් අපි මේ  " event  calculator " එක  අපේ   බ්ලොග්  එකට   එකතු   කරමු ..   මුලින්ම  බ්ලොගර්  Dashboard   වලට   ලොග් වෙන්න .
ඊට පසු  design.---- Page Elements------Add Gadget-------Html/java     තෝරාගන්න .  එහිදී   එන වින්ඩෝ  එකේදී පහත  ඇති  කොඩ්  එක පේස්ට් කරන්න.

<input type="button" id="Button2" value="සිංහල අලුත් අවුරුද්දට " onclick="DoPostBack()" />
<script language="javascript" type="text/javascript">
function DoPostBack()
{
var today = new Date;
var Future0 = new Date;
ThisYear = 2012;
var FutureMonth = 03;
var FutureDate = 14;
var faraevent = "සිංහල අලුත් අවුරුද්දට";
Future0.setMonth(FutureMonth, FutureDate);
Future0.setFullYear(ThisYear);
today1 = Date.parse(today);
future1 = Date.parse(Future0);
secleft = future1 - today1;
miliday = 24 * 60 * 60 * 1000;
daysleft = secleft/miliday;
daysleftint = Math.round(daysleft);
if (daysleftint > 1)
document.write("තව  ", daysleftint, " දවස්   ", faraevent , "! ");
else if (daysleftint == 1)
document.write(faraevent, " හෙට ! ");
else if (today1 == future1)
document.write(faraevent, " අද ! ");
__doPostBack('Button2','My Argument');
}
</script>
ඊට පස්සේ ඇති save button එක මත ක්ලික් කරන්න .    මෙහිදී  අපට  අවශ්‍ය පරිදි   කෝඩ් එක වෙනස් කරගැනීමට  මෙම කෝඩ් එකේ  රතුපාටින් හා දම් පාටින් හයිලයිට් වෙලා තියෙන  ඒවා   වෙනස් කරගත්තහම  පුළුවනි ...
ඉදිරි වර්ෂය   ලබා දීමට ThisYear හි අගය වෙනස් කරන්න.(පසු වර්ෂ ඇතුලත් කරන්න බැහැ)
ඉදිරි මාසයක් ලබා ගැනීමට - var FutureMonth හි අගය වෙනස් කරන්න.
ඒ සදහා පහත පරිදි ක්‍රියා කරන්න.
ජනවාරි මාසය - 00 ජුලි - 06
පෙබරවාරි - 01 අගෝස්තු - 07
මාර්තු - 02 සැප්තැම්බර් - 08
අප්‍රේල් - 03 ඔක්තෝබර් - 09
මැයි - 04 නොවෙම්බර් - 10
ජුනි - 05 දෙසැම්බර් - 11

ඉදිරි දිනයක් ලබාදීමට  var FutureDate හි තමන්ට කැමති පරිදි වෙනස් කරන්න.
මෙහි තමන්ට අවශ්‍ය event එක දැමීමට var faraevent ට තමන්ට අවශ්‍ය text එකක්‌ එකතු කරන්න පුළුවන් .. මෙහි මුලින්ම ඔයාලගේ වෙබ් පිටුවේ දිස්වන button එකේ දිස්වන text එක වෙනස් කිරීමට
button එකේ value එකට තමන්ට අවශ්‍ය පරිදි ටෙක්ස්ට් එකක් එකතු කරන්න පුළුවන් ...
සුබ දවසක් ...



6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියම වැඩක්.ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
  2. ස්තුතියි මධුරංග මේ පැත්තට අවට ...

    ReplyDelete
  3. නිහමයි සහෝ

    ReplyDelete
  4. ස්තුතියි Uvindu ප්‍රතිචාරයට

    ReplyDelete
  5. එල. නියම වැඩක්.

    ReplyDelete
  6. ස්තුතියි Bishan ප්‍රතිචාර යට ...හැමදාම වගේ

    ReplyDelete