සුබ දවසක් ...ඔන්න අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරගෙන තමයි බ්ලොග් එක පැත්තට අවේ . මොකක්ද මේ Alexa traffic Rank එක කියන්නේ ?
සරලව කිව්වොත් Alexa ආයතනය මගින් ඔවුන්ගේ Alexa ටූල් බාර් එක ඇති වෙබ් සයිට් අතරින් ඔබගේ වෙබ් සයිට් එකට ඇති traffic එක ගණනය කර , එම අය අතරින් ඔබගේ වෙබ් අඩවියේ ස්ථානය ඉලක්කම් වලින් ලබා දීමයි . මුලින්ම මෙම රෑන්ක් එක අගයෙන් වැඩි අගයක් තමයි දෙන්නේ ... එහි තේරුම වෙබ් අඩවියට ඇති traffic ප්රමාණය අඩු බවයි ,, නමුත් මෙය ..ඔබගේ බ්ලොග් එකේ ට්රැෆික් එක වැඩිවෙන විට කෙමෙන් පහල යනවා...