සුබ දවසක් ...ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට එන්න ලැබුන ..මගේ මිට කලින් පේස්බුක් කොමෙන්ට් box එක ගැන ලියපු , පෝස්ට් එක බලන්න ඇතිනේ .... නොබලපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙන්න මෙතනින් බලන්න. පුළුවන් ... ඉතින් අද කරන්න හදන්නේ ,, පෝස්ට් එකකට පේස්බුක් කොමෙන්ට් box එක හරහා ලැබෙන කොමෙන්ට් ගන්න , පෝස්ට් එකේ title එකේ පෙනෙන පරිදි බ්ලොගර් ටෙම්ප්ලේට් එක වෙනස් කරගන්නයි ..මුලින්ම ,, බ්ලොගර් ටෙම්ප්ලේට් එකේ වෙනසක් කරන නිසා ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරලා බැකප් එකක් හදාගන්න.
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!13 years ago
-
-
Tuesday, October 11, 2011
Friday, October 7, 2011
බ්ලොග් එකට පේස්බුක් comment box එක එකතු කරන්නේ මෙහෙමයි
පේස්බුක් භාවිත කරන හා බ්ලොගර් වලින් බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ට පොඩි වැදගත් කමක් ඇති දෙයක් ගැන තමයි .. .. අද අපේ මාතෘකාව.... බ්ලොග් එකට පිවිසෙන පාඨකයෙකුට මෙම පේස්බුක් comment box එක හරහා ලේසියෙන්ම , තමන්ගේ පේස්බුක් ගිණුම යොදාගෙන ප්‍රතිචාර දැක්වීමට පුළුවන් .. මෙහි ඇති තවත් වැදගත් දෙයක් වන්නේ .. බ්ලොගර් වලදී වගේම , කොමෙන්ට් moderation කිරීමේ හැකියාවයි .. ඉතින් අපි දැන් බලමු .. කොහොමද මේක බ්ලොග් එකට එකතු කරන්නේ කොහොමද කියල ....
ලේබල
facebook
Wednesday, October 5, 2011
Gmail වල ඉදන් Twitter වලට tweet එකතු කරන්නේ මෙහෙමයි
සුබ දවසක් .. මුලින්ම කියන්න ඕන අද කරන්න යන දෙයට ජි මේල් ගිණුමකුත් , Twitter වල ගිණුමකුත් තියෙන්න ඕන .. අද අපි හදන්නේ gmail එකේ මේල් චෙක් කරන ගමන් Twitterට tweet එකතු කරන්නයි . මෙතනදී Twitter වල timeline සිදුවන වෙනස්වීම් අපට gmail වල ඉදන්ම බලන්න පුළුවන් ... හරි බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා .,,,, මුලින්ම ඔයාලගේ ජී මේල් වලට යුසර්නෙම් , පාස්වර්ඩ් දීල ලොග් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනට යන්න .
මෙහිදී ඔයාලගේ gmail ගිණුමේ දකුණු පැත්තේ ඇති දැති රෝදය මත ක්ලික් කර එන drop down මෙනුවෙන් රූපය පරිදි Labs මත ක්ලික් කරන්න. ඊට පසු මෙන්න මේ වගේ තැනකට යනවා ..

මෙහිදී Labs වල ඇති Add any gadget by URL එක Enable යන්න සිලෙක්
කරන්න . අවසානයේ පිටුවේ පහළින්ම ඇති save button එක මත ක්ලික්
කරන්න .
ඊලගට gmail වල setting වල ඇති Gadgets මත ක්ලික් කර Add a gadget by its URL: වලට
http://www.twittergadget.com/gadget_gmail.xml යයි ටයිප් කර අවසානයේ Add මත ක්ලික් කරන්න ,
ඊට පසු TwitterGadget එක ඔබගේ gmail ගිණුමේ වම් පසට එකතු වී හමාරයි , දැන් Sign in with Twitter මත ක්ලික් කරන්න ..
ඊට පසුව ගැජට් එක , twitter account එකත් එක්ක Authorize කරන්න අහනවා .. එහිදී Authorize app මත ක්ලික් කරන්න ..
දැන් අපේ පියවර ටික අවසානයි .. දැන් ඔයාලට gmail වල ඉදන් Twitter හා සම්බන්දවන්නට පුළුවන් ... සුබ දවසක් ..............................

twitter
Tuesday, October 4, 2011
බ්ලොග් එකට meta tags එකතු කරන්නේ මෙහෙමයි (SEO) .
සුබ දවසක් ... අද අපි කරන්න යන්නේ අපගේ බ්ලොග් අඩවිය සෙවුම් යන්ත්‍ර හෙවත් search Engine වල සෙවුම් වලට අසුවන පරිදි සකස් කිරීම. ඔය SEO ( Search Engine Optimization ) කියන්නෙත් ඔය දෙයටම තමයි .. බ්ලොග් එකක් SEO කිරීමට ගොඩක් දේවල් තියෙනවා කරන්න , නමුත් අද අපි ඔයගොලන්ට කියල දෙන්න යන්නේ meta tags එකතු කිරීමෙන් SEO කරගන්නේ කොහොමද කියල ..මේ මගින් බ්ලොග් අඩවිය ට අමුත්තන්ගේ වැඩිකරගන්න පුළුවන් ... .. හරි අපි බලමු බ්ලොගර් බ්ලොග් එකට meta tag එකතු
ලේබල
SEO
Subscribe to:
Posts (Atom)