එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, October 11, 2011

පේස්බුක් කොමෙන්ට් ගණන බ්ලොග් පොස්ට් එකේ Title එකට එකතු කරගන්න හැටි - Facebook comment box

සුබ   දවසක්  ...ඔන්න  ආයෙත් බ්ලොග්  එක   පැත්තට   එන්න ලැබුන ..මගේ   මිට  කලින්   පේස්බුක්  කොමෙන්ට්  box  එක ගැන  ලියපු ,  පෝස්ට් එක බලන්න  ඇතිනේ .... නොබලපු   කෙනෙක් ඉන්නවනම්   මෙන්න   මෙන්න මෙතනින් බලන්න.  පුළුවන් ...  ඉතින්   අද   කරන්න   හදන්නේ  ,, පෝස්ට්  එකකට  පේස්බුක්  කොමෙන්ට්   box එක  හරහා  ලැබෙන  කොමෙන්ට්  ගන්න  ,  පෝස්ට් එකේ  title  එකේ    පෙනෙන   පරිදි   බ්ලොගර්  ටෙම්ප්ලේට්   එක  වෙනස්   කරගන්නයි ..මුලින්ම  ,,  බ්ලොගර්   ටෙම්ප්ලේට්  එකේ  වෙනසක්   කරන  නිසා  ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ්   කරලා  බැකප්  එකක්   හදාගන්න.

ඒ  සදහා  blogger>>> Dashboard>>>Design>>>>Edit Html>>> Download Full Template    මතට   යන්න.
ඊට පස්සේ ,  Expand Widget Templates මත  ටික් කර  Ctrl + F    මගින්   පහත   කෝඩ්   එක   හොයාගන්න ....





<div class='post-header-line-1'/>


ඊට   පසුව   ඊට   පහලින්   පහතින්   දැක්වෙන   කෝඩ්   එක   එකතු  කරන්න..............



<b:if cond='data:blog.url == data:blog.homepageUrl'> 
<span style='float:right'>
<a class='comment-link' expr:href='data:post.addCommentUrl'><fb:comments-count expr:href='data:post.url'/>fb Comments</a></span> 
</b:if>


 අවසානයේ    ටෙම්ප්ලේට්   එක  save  කරගන්න ... 
    
::::::::::::::::::::::::::::::::::::: සුබ  දවසක් :::::::::::::::::::::::::::::::::::::::::::::::::




2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ගොඩක් වටින පෝස්ට් එකක්. ස්තුතියි !!!
    මාත් මේක ට්‍රයි කරලා බලන්න ඕනා.

    ReplyDelete
  2. ස්තුතියි මධුරංග , comment box එකත් එක්කම දාගන්න...........

    ReplyDelete