එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, October 4, 2011

බ්ලොග් එකට meta tags එකතු කරන්නේ මෙහෙමයි (SEO) .

සුබ දවසක්  ... අද අපි කරන්න   යන්නේ  අපගේ  බ්ලොග්  අඩවිය  සෙවුම් යන්ත්‍ර   හෙවත්   search Engine  වල  සෙවුම්  වලට  අසුවන  පරිදි සකස් කිරීම.  ඔය SEO ( Search Engine Optimization )  කියන්නෙත්  ඔය  දෙයටම   තමයි .. බ්ලොග්   එකක් SEO කිරීමට  ගොඩක්  දේවල් තියෙනවා කරන්න , නමුත් අද අපි  ඔයගොලන්ට  කියල දෙන්න   යන්නේ  meta tags  එකතු කිරීමෙන්  SEO  කරගන්නේ කොහොමද   කියල ..මේ මගින්  බ්ලොග්   අඩවිය ට  අමුත්තන්ගේ   වැඩිකරගන්න පුළුවන් ... .. හරි  අපි බලමු බ්ලොගර්  බ්ලොග්   එකට meta tag  එකතු 
කරගන්නේ කොහොමද   කියල ?   ඒ  සදහා   මුලින්ම   බ්ලොගර්  Dashbord >>>.Design>>> Edit  Html    යන්න.  ඊට පස්සේ   ctrl + F   ගහල    පහත  කෝඩ්   එක   හොයා ගන්න.

 <b:include data='blog' name='all-head-content'/> 

ඔන්න ඔය කෝඩ්  එකට පහලින්  තමයි  අපි  meta tags   එකතු   කරන්න   යන්නේ , 
මේ  සදහා එකතු කල හැකි   meta tag   ට්කක්  පහත  තියෙනවා .. එහි රතු පාටින්  ඇති  කොටස්  ඔබගේ       බ්ලොග්  එකට   ගැලපෙන  පරිදි   වෙනස්   කරගන්න ..

 
  <meta content='write your description about your blog'  name='description'/> 
  <meta content='write keywords in your blog'  name='keywords'/> 
  <meta content='Add your Name ' name='author'/>
  <meta content='FOLLOW,INDEX' name='robots'/>
  <meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
  <meta content='blogger' name='generator'/>
  <meta content='never' name='expires'/>

පහත   උදාහරණ  ....බලන්න   පැහැදිලි වෙයි .
write your description about your blog 
       'This blog contain  Articles  Relating  computer tricks , blogger tricks  and  other software and hardware.'
write keywords in your blog
       ' computer ,blogger tricks , hardware , software ,facebook , gmail , tricks   වගේ   ඒවා දෙන්න පුළුවන් ,,,,, 
                                                         
                   ==========================සුබ දවසක් =============================




         

No comments:

Post a Comment

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....