සුබ දවසක් ,, වෙබ් අඩවියක පැවත්මට සහ එහි වර්ධනයට එයට ඇතුළු වන අමුත්තන්(visitor) බලපානවා . ඉතින් මේ අමුත්තන් විවිධ මාර්ග වලින් අපගේ බ්ලොග් තුලට පැමිණෙනවා .. මෙහිදී සෙවුම් යන්ත්‍ර (Search Engine ) මගින් අපගේ බ්ලොග් වලට අමුත්තන් ගෙන්වීමේදී විශාල කාර්යක් කරනවා. ඒ සදහා මුලින්ම සෙවුම් යන්ත්‍ර වලට අසුවන පරිදි අපගේ බ්ලොග් එක සකස් කලයුතු වෙනවා ..වෙබ් අඩවියක් SEO ( Search Engine Optimization ) කරනවා කියන්නේ එකට තමයි . එයින් අද කතා කරන්නේ බ්ලොග් පොස්ට් එකේ title එක SEO වලට ගැලපෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා .
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Thur, Apr 10, 2025 06:47:26 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, October 16, 2011
Saturday, October 15, 2011
බ්ලොග් වැඩ- සරල බ්ලොග් පෝස්ට් ලිස්ට් එකක්(TOC) . එකක් හදමු ...
සුබ දවසක් ,, අද කරන්න යන්නේ , ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකට කලින් ලියපු පෝස්ට් වල ලිස්ට් එකක් හෙවත් table of content එකතු කරන්නේ කොහොමද කියල ..... මේ සදහා බ්ලොගර් ටෙම්ප්ලේට් එක වෙනස් කිරීමට සිදුවන නිසා .. මුලින්ම සියල්ල කිරීමට කලින් , ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න බැකප් එකක් විදිහට ..ඒ සදහා පිළිවෙලට ,
Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න....
ඊලගට එහි ඇති Expand Widget Template මත ටික් කර ctrl + F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.
Wednesday, October 12, 2011
බ්ලොග් එක අප්ඩේට් කරන්න ලෙහෙසි වන්න... .. Admin control Panel එකක් හදමු ....
සාමාන්‍යයෙන් බ්ලොගර් බ්ලොග් එකක නැවිගේෂන් බාර් ( nav bar) එකෙන් තමයි .... බ්ලොග් එකක් එඩිට් කරගන්න පහසුකම් ලෙහෙසියෙන්ම දෙන්නේ ,,, නමුත් බොහෝවිට අපේ බ්ලොග් වල මෙම nav bar එක හංගලා තියෙන්නේ .. මේ නිසා බ්ලොගර් ටෙම්ප්ලේට් එක එහෙම වෙනස් කරන්න යනකොට පොඩි වටයක් යන්න වෙනවා.. ඉතින් බ්ලොග් එක ඉක්මනින් එඩිට් කරගන්න යොදා ගන්න පුළුවන් , control panel එකක් හදාගන්නයි .. අද අපි හදන්නේ .. මේ සදහා ගොඩක් දෙනා නොයෙක් විදි භාවිතා කරනවා වෙන්න පුළුවන් .. මේ සදහා මුලින්ම අපට අපගේ බ්ලොග් එකේ blogID එක හොයාගන්න වෙනවා ...
Tuesday, October 11, 2011
පේස්බුක් කොමෙන්ට් ගණන බ්ලොග් පොස්ට් එකේ Title එකට එකතු කරගන්න හැටි - Facebook comment box
සුබ දවසක් ...ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට එන්න ලැබුන ..මගේ මිට කලින් පේස්බුක් කොමෙන්ට් box එක ගැන ලියපු , පෝස්ට් එක බලන්න ඇතිනේ .... නොබලපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙන්න මෙතනින් බලන්න. පුළුවන් ... ඉතින් අද කරන්න හදන්නේ ,, පෝස්ට් එකකට පේස්බුක් කොමෙන්ට් box එක හරහා ලැබෙන කොමෙන්ට් ගන්න , පෝස්ට් එකේ title එකේ පෙනෙන පරිදි බ්ලොගර් ටෙම්ප්ලේට් එක වෙනස් කරගන්නයි ..මුලින්ම ,, බ්ලොගර් ටෙම්ප්ලේට් එකේ වෙනසක් කරන නිසා ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරලා බැකප් එකක් හදාගන්න.
Subscribe to:
Posts (Atom)