එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, October 15, 2011

බ්ලොග් වැඩ- සරල බ්ලොග් පෝස්ට් ලිස්ට් එකක්(TOC) . එකක් හදමු ...

සුබ දවසක් ,, අද කරන්න යන්නේ , ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකට කලින් ලියපු පෝස්ට් වල ලිස්ට් එකක් හෙවත් table of content එකතු කරන්නේ කොහොමද කියල ..... මේ සදහා බ්ලොගර් ටෙම්ප්ලේට් එක වෙනස් කිරීමට සිදුවන නිසා .. මුලින්ම සියල්ල කිරීමට කලින් , ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න බැකප් එකක් විදිහට ..ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.... ඊලගට එහි ඇති Expand Widget Template මත ටික් කර ctrl + F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.

                                      <b:include data='post' name='post'/>


ඊට පහත   ඇති  කෝඩ්   එක  ඉහතින්   ඇති කෝඩ්   එක   වෙනුවට    එකතු කරන්න ......
<b:if cond='data:blog.homepageUrl !=
data:blog.url'><b:if cond='data:blog.pageType != "item"'><a expr:href='data:post.url'><div style="padding:8px 0 6px 5px;border-right:1px dotted #ccc;border-bottom:1px solid #ccc;margin-bottom:2px;background:#999999;color:#406A0E;"> <data:post.title/></div></a><b:else/><b:include data='post' name='post'/></b:if><b:else/><b:include data='post' name='post'/></b:if>

දැන්  බ්ලොගර් ටෙම්ප්ලේට්  එක   save   කරගන්න ....
දැන් අපි හදපු  Toc(table of content)  එක , බ්ලොග්  එක බලන   කෙනෙකුට   බලාගන්න පුළුවන්   විදිහට   හදන්න  ඕනෑ.  ඒ   සදහා පිලිවෙලින් 

blogger Dashboard>>Design>>Page Elements>>>Add a Gadget>>Html/Javascript   තෝරාගෙන 
පහත   ඇති කෝඩ්  එක  එකතු කරගෙන ,,, අවසානයේ  ටෙම්ප්ලේට් එක save   කරන්න.   මෙහි  ඔයාලගේ  බ්ලොග්  එකේ  අවශ්‍ය  පරිදි වෙනස්   කරන්න.

<a href="http://Your blog name.blogspot.com/search?max-results=200">Table Of Content</a>

                                                  :::::::::::::::::::: සුබ  දවසක් ::::::::::::::::::::::::::::::::::::::::::::::                                                                                  

6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ම්ම්...... මමත් උත්සාහ කරල බලන්න ඕනෙ

    ReplyDelete
  2. ස්තුතියි Nalaka ප්‍රතිචාරයට .........

    ReplyDelete
  3. නියම ගැජට් කෑල්ලක් !!!

    ReplyDelete
  4. ස්තුතියි මධුරංග

    ReplyDelete
  5. ඔබ දරණ මේ උත්සහය අප අගය කරන්නේ අප ලබා ගන්නා දැනුම නිසාවෙන්මයි. වෙනත් තැනකින් මේ වගේ දේවල් අපිට ඉගෙන ගන්න ලැබෙන අවස්ථා නැත්තේම නැති තරම්. දැනගත්තත් අපේ අය තවත් කෙනෙකුට කියල දෙයිද ? ඉදිරියේදීත් මේ ‍වගේ දේවල් දැන ගන්න අප බලා සිටින බව දන්වන්න කැමැතියි. අපි බ්ලොග් එකක් කරද්දි මතු වන හෝ පැහැදිලි කර ගැනීමට ඇති තැන් පිළිබඳව ඔබෙන් විමසීමක් කරොත් උදව් කරන්න පුළුවන්ද? හැකියාවක් තිබේනම් එය කළ හැකි විදිහත් කරුණාකර දන්වන්න.

    ReplyDelete
  6. ස්තුතියි kandygate ප්‍රතිචාරයට.. මා දන්නා දෙයක් ඔනවෙලාවක ඕන කෙනෙකුට කියල දෙන්න සුදානම් ...

    ReplyDelete