එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, October 16, 2011

බ්ලොග් Post Title එක SEO වලට ගැලපෙන විදිහට වෙනස් කරමු.

සුබ දවසක් ,, වෙබ් අඩවියක පැවත්මට සහ එහි වර්ධනයට එයට ඇතුළු වන අමුත්තන්(visitor) බලපානවා . ඉතින් මේ අමුත්තන් විවිධ මාර්ග වලින් අපගේ බ්ලොග් තුලට පැමිණෙනවා .. මෙහිදී සෙවුම් යන්ත්‍ර (Search Engine ) මගින් අපගේ බ්ලොග් වලට අමුත්තන් ගෙන්වීමේදී විශාල කාර්යක් කරනවා. ඒ සදහා මුලින්ම සෙවුම් යන්ත්‍ර වලට අසුවන පරිදි අපගේ බ්ලොග් එක සකස් කලයුතු වෙනවා ..වෙබ් අඩවියක් SEO ( Search Engine Optimization ) කරනවා කියන්නේ එකට තමයි . එයින් අද කතා කරන්නේ බ්ලොග් පොස්ට් එකේ title එක SEO වලට ගැලපෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා .

ඉතින් html වලදී අපි යම්කිසි මාතෘකාවක් (title) එකක් , ඇතුළු කරනකොට එය < h > tag එකක් අතරට දමනවා. මේ ටැග h1,h2,h3,h4,h5,h6 වශයෙන් තමයි html වලදී යොදාගන්නේ .
මුලින්ම < h1> ටැග් එක ප්‍රධාන මාතෘකාව සහ අකුරු විශාලකර පෙන් වීමට බ්ලොග් පිටුවකට එකතු කරන්න පුළුවන් ,. පිලිවෙලින් ගියහම < h6> මගින් කුඩාම අකුරු , පහල උදාහරණය බලන්න
test post
test post

test post
test post

test post
test post

test post
test post

test post
test post

test post
test post

මෙන්න මේ විදිහට තමයි < h > ටැග් එක අපට විවිධ විදිහට යොදාගන්නේ ..
නමුත් සෙවුම් යන්ත්‍ර වලදී ප්‍රදාන මාතෘකා
ටැග් වලට අනුව සකස් කර ඇති විට , සෙවුම් යන්ත්‍ර සෙවීමේදී ඊට කැමැත්තක් දක්වනවා ..මේ සදහා අපගේ බ්ලොගර් වෙබ් අඩවියේ පොස්ට් title <h> ටැග් එක වෙනස් කරගන්න තමයි අපි දැන් මේ හදන්නේ (සාමාන්‍යයෙන් බ්ලොගර් වල පොස්ට් දීල තියෙන්නේ
නැත්නම්
ටැග් )
ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.... ඊලගට එහි ඇති Expand Widget Template මත ටික් කර Ctrl + F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.

එතනින් පහලට ඇති කෝඩ් එක මේ විදිහටයි තියෙන්නේ

මෙහි දෙවන පේලියේ සහ අවසාන පේලියට කලින් පේළිවල ඇති h3 වෙනුවට h1 ආදේශ කරන්න ....
මෙන්න මේ වගේ ....

ඊට පසුව ටෙම්ප්ලේට් එකේ CSS වලට වෙනස් කමක් කරන්න තියෙනවා ... ඒ සදහා CTRL +F මගින් පහත කෝඩ් එක හොයාගන්න . ]]></b:skin> එයට ඉහලින් පහත කෝඩ් එක ඇතුළු කරන්න.

h1.post-title, .post h1 #Blog1 h1, #Blog2 h1 {
font-size:1.5em

අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න.
4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

1. Siraawatama h1 tags walata search engines kamathida?

ai CSS eka wenas karanne?

Good share.. Thanks

ReplyDelete
2. ස්තුතියි Techmaker ප්‍රතිචාරයට
1. search Engine , blog post වල title එකට h1
ටැග් එක තියෙනවනම් ගොඩක් කැමතියි .
2. css එක වෙනස් කලේ අලුතෙන් එකතු කල කොටස් වල ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න. මේක නතුවක් කමක් නැහැ....

ReplyDelete